Mokatada aluth ekak?තාම වැඩ
ලස්ස පහක්වත් ඕන වෙයිවගේ.
------ Post added on Jun 22, 2022 at 12:36 PM
Uba dollarwalin neda hoyanne. Amazon eken gennala assemble karanam harine
Mokatada aluth ekak?තාම වැඩ
ලස්ස පහක්වත් ඕන වෙයිවගේ.
------ Post added on Jun 22, 2022 at 12:36 PM
පරන එකේ බෝඩ් එක බයයි බන් අවුරුදු 10ක් පරනයි ඒක.Mokatada aluth ekak?
Uba dollarwalin neda hoyanne. Amazon eken gennala assemble karanam harine
වැඩිය ග්‍රැෆික්ස් නම් ඕන නෑ බන්. HDMI output එකකුයි photoshop එකෙයි illustrator එකෙයි scrub zoom ඇක්ටිව් වෙන vga එකක් තිබ්බ නම් ඇති.ලක්සෙට අමාරුයි බං. gpu දාල හදනව නම් කොහොමත් 1.50 පයිනව. ඕනෙ නම් ryzen apu එකක් ගහල හදාගන්න පුලුවන් ඉතිං 1.20ට වගේ. 2nd hand parts දාල. brandnew නම් අමාරුයි.
එහෙනම් ඉතිං බලපන් i3 10gen වගේ.පරන එකේ බෝඩ් එක බයයි බන් අවුරුදු 10ක් පරනයි ඒක.
වැඩිය ග්‍රැෆික්ස් නම් ඕන නෑ බන්. HDMI output එකකුයි photoshop එකෙයි illustrator එකෙයි scrub zoom ඇක්ටිව් වෙන vga එකක් තිබ්බ නම් ඇති.
i5 ekakata oya ganen yanna ba machanඅද කාලේ හැටියට ලක්ෂෙකට වගේ මැසිමක් විතරක් බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් දාලා හදනවා නම් හදන්න පුළුවන් හොඳම මැසිම මොකක්ද? pc-build group එකේ දැම්මම හැමෝම කියන්නේ i3-10th Gen කියල. ඊට එහා යන්න බැරිද බන්?![]()
එහෙනම් ඉතිං බලපන් i3 10gen වගේ.
මම හැදුවෙ 2nd hand
pentium g5420
rx570 4gb
120 ssd
laptop - 1tb hdd
8x2 2666mhz
pc - 98000/-
lenovo 24" - 24000/-
upgrades-
pentium g5420 > i3 9100 - 27000/- (1 n half yr wrranty)
hdd replaced with seagate 1tb hdd 7200rpm- 9500/- (2yr warrnty)
8gb ram replaced - 6000/-
View attachment 175107
ඔන්න තත්වෙ
------ Post added on Jun 22, 2022 at 12:59 PM
yako 7ta thibuna hdd eka 16k da dan 
ithin compatibal thawa board ekak backup ekata aran thiyagena wada tik karagena hemita kela kela hari aragena hoda ekak haduwothතාම වැඩ බන්. බෝඩ් එකට අවුරුදු 12ක් නිසයි කේස් එක.
mage i5 8thgen ekata 150k wage giye. year eka nam mathaka na. 1tb hdd 16gb ram 1050ti vga 250gb ssd2020 නොවැම්බර් දෙසැම්බර් වගේ i3-10100, asus prime H410M-A එක්ක 500gb ssd, 16 ram එක්ක එකක් හැදුවා 87ක් ගියා. Nanotech.
Graphic card damme na mnmage i5 8thgen ekata 150k wage giye. year eka nam mathaka na. 1tb hdd 16gb ram 1050ti vga 250gb ssd

dan 1050 ti ekak 80+ mama gaththe 39taGraphic card damme na mn![]()
1650 ekak 35ta quotation eke dala thibbedan 1050 ti ekak 80+ mama gaththe 39ta
dan 100+. mage awurudu 10kata wada parana gt730 vga ekak tiyenwa eka gaththe 12kata. dan brand new 33i gamestreet eke1650 ekak 35ta quotation eke dala thibbe
එහෙනම් ඉතිං බලපන් i3 10gen වගේ.
මම හැදුවෙ 2nd hand
pentium g5420
rx570 4gb
120 ssd
laptop - 1tb hdd
8x2 2666mhz
pc - 98000/-
lenovo 24" - 24000/-
upgrades-
pentium g5420 > i3 9100 - 27000/- (1 n half yr wrranty)
hdd replaced with seagate 1tb hdd 7200rpm- 9500/- (2yr warrnty)
8gb ram replaced - 6000/-
View attachment 175107
ඔන්න තත්වෙ
------ Post added on Jun 22, 2022 at 12:59 PM
උඹ කියන්නේ මේ processor එකටමද?ithin compatibal thawa board ekak backup ekata aran thiyagena wada tik karagena hemita kela kela hari aragena hoda ekak haduwoth
ලැපක් ගනින් බන්
Ithuru 18,000 n SSD ekak gahala gaththa nam oya okkoma wada keruwahaki
https://ikman.lk/en/ad/acer-i5-8th-gen-laptop-8gb-1tb-2gb-nvidia-for-sale-colombo