ලකුණු දාගන්න මිසක් තෙල් බෙදන්න නෙවෙයි.

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    අම්මපා
    හැකර් අයිය මාර දේවල් නෙ හොයාගෙන තියෙන්නෙ 😂😂. ඕව කරනගමන් වෙලාවක් තිබ්බොත් මාවත් එක්ස්පෝස් කරන්න හරිය 😂😂😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,016
    113
    Mother Earth
    සර්වකාලින ප්‍රකාශ. ආයි නැ කිරිගහට ඇන්නා වගේ
    @AnuradhaRa අහන්න කිව්ව උඹ තෙල් සාත්තුවකට කීයක් ගන්නවද කියලා. උගේ කකුල උලුක් වෙලා කියලා කිව්ව. 🥹
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    @AnuradhaRa අහන්න කිව්ව උඹ තෙල් සාත්තුවකට කීයක් ගන්නවද කියලා. උගේ කකුල උලුක් වෙලා කියලා කිව්ව. 🥹
    උබ ඌට කියක්හරි කඩාගන්න අයිඩියාස් දෙනවාද? ගානක් ගනින් ඕවාට. 😄😄😄
     
    • Love
    Reactions: Candid-B

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජෙප්පෙක්නම් මේ වගේ කුහක තක්කඩියෙක්ම තමයි :lol:
    ජේවීපීකාරයෝ කියන්නේ නොම්බර එකේ කුහකයෝ.

    උබලගේ ගම්වල, ඔෆිස් වල උනත් බලපන්කො එහෙම උන් ඉන්නවා නං.

    දැන් නං හැංගිලා ඉන්නේ. හෙල්මට් පාරක් කන්න වෙයි කියලා/