ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීම

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,615
    6,888
    113
    වදුරව
    ලංකාව කියන්නේ ලොකෙ තියන පජාතම රටක්. මම නම් ආයෙ පදිංචියට යන එකක් නැ කවදාවත්.
    යුරොපේම ඉදල මැරිල යන එක හිනේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාව කියන්නේ ලොකෙ තියන පජාතම රටක්.
    :no::no:

    ඉන්දියාවට බංගලිදේසේට එක පාරක් හරි ගියා නම් තේරෙයි.

    මොනවා තිබුනත් සමහර දේවල් මිස්වෙනවා බන් යුරෝපෙ උනත්.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    View attachment 233831
    ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීමත් මෙන්න මෙ වගෙ කියල හිතුන
    ලස්සන ලස්සන දෙවල් කොච්චර තිබුනත් එව බල බල හූල්න්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
    මෙහෙන් මයිග්‍රෙට් වුනා කියලත් එච්චර තමයි
    ලොකු වෙනසක් නැහැ
    hama pakama ona na ehema baluwoth elon musk ta hadata yannath baa neh
    aduma gaane kabal wahane deela hoda ekak gananwth na :(

    mehe unta lankaawe tamai mahansi wenna bari aussie canada giyaama mareegena wada. mehe okkoma pinata kanna balanne
    meheth wada thama 10-12 hrs. tax tax internet walath tax 25%
    mahansi wenne kakkussi heduwath ona nam 50,000 hoyaganna puluwan wei

    wena rata wala ehema nane. lat hodalath wahana gannawa minissu
    ------ Post added on Jul 30, 2024 at 11:43 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    michael jackson laughing GIF

    හමේ පාට හදා ගනිං

    හැමෝම ගොඩ ගියේ එහෙමයි
     
    • Like
    Reactions: krisco

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ගොඩක් උන් හිත හදාගන්න කියන කතාවක් තමයි සල්ලි තියෙනවනම් හොද රට ලංකාව කියල. ලෝකේ රටවල් ටිකකට ඇවිදලා බලන්න ඕන ඉතින් ;) මම මයිග්‍රේට් වුනේ මගේ අතින් සතයක් වත් වියදම් කරගන්නේ නැතිව.. මම සල්ලිකාරක පවුලක එකෙක් නෙමේ. මිඩ්ල් ක්ලාස්. ලංකාවේ ඊලග ප්‍රශ්නේ තමා , දෙමව්පියන්ගේ සල්ලි වලින් නැතිව migrate වෙනවනම් අනිවා අවුරුදු 24-25 පනිනවමයි. ඒකත් ලංකාවේ අධ්‍යාපන රටාවේ අවුල තමා.

    • 1st time A/L කරපු එකෙක්. A/L කරපු ගමන්ම ප්‍රයිවට් එකකට ගියොත් උට 19. අවුට් වෙද්දි අවුරුදු 23.Msc එකට යනවනම් අවුරුදු 24 දි වගේ තමා.
    • 2nd time A/L කලොත් අනිවා අවුරුදු 25 පනිනවා. ප්‍රයිවට් ගවර්මනට් ඔන එකෙක්ට.
    • work experience යනවනම් අවුරුදු 4-5ක් වත් experience එකක් ඕන අඩුම..29-30වගේ වෙද්දි. (මට උනේ එහෙම) එතකොට 29-30 වෙනවා. හොදම කාලේ හුගක් ඉවරයි. ගොඩක් වෙලාවට ඒ වෙද්දි අපි marry කරල. ළමයි හිටියොත් තවත් freedom එක නැ . ළමයි හිටියේ නැත්නම් ගොඩක් විට 32 වගේ වෙද්දි ඒක ගැන හිතනවා.

    migrateවුන එකේ ආතල් එක ගන්නම බැ කියන එක නෙමේ කියන්නේ. හැබැයි ලංකාව වගේ රටක ඉපදිලා migrate වෙද්දිත් ගොඩක් දේවල් මිස් වෙලා
     
    • Like
    Reactions: ITGuy25

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,807
    113
    වර්තමානය විතරයි වැදගත්

    අතීතය හෝ අනාගතේ ගැන සිතීම නිෂ්පලයි
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 233831
    ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීමත් මෙන්න මෙ වගෙ කියල හිතුන
    ලස්සන ලස්සන දෙවල් කොච්චර තිබුනත් එව බල බල හූල්න්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
    මෙහෙන් මයිග්‍රෙට් වුනා කියලත් එච්චර තමයි
    ලොකු වෙනසක් නැහැ
    තමන්ගෙ skills talents පාවිච්චි කරලා smart ගේමක් ගහන්න. රට අදාල නෑ හරියට මොලේ පාවිච්චි කරොත්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොනවා තිබුනත් සමහර දේවල් මිස්වෙනවා බන් යුරෝපෙ උනත්.

    නෝර්වීජියන් සැමන් ෆිලට්
    ඇෆලටොක්සීන්
    ඉමියුනොග්ලබීන්

    මේවා යුරෝපෙන් ගන්න නෑ 😁
     
    • Haha
    Reactions: dagayaa and ITGuy25

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ඕකට ඉතින් රටට බැනලා වැඩක් නැ අඩු කුලේ සිංහලයෝ තමයි හේතුව
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නෝර්වීජියන් සැමන් ෆිලට්
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ගොඩක් උන් හිත හදාගන්න කියන කතාවක් තමයි සල්ලි තියෙනවනම් හොද රට ලංකාව කියල. ලෝකේ රටවල් ටිකකට ඇවිදලා බලන්න ඕන ඉතින් ;) මම මයිග්‍රේට් වුනේ මගේ අතින් සතයක් වත් වියදම් කරගන්නේ නැතිව.. මම සල්ලිකාරක පවුලක එකෙක් නෙමේ. මිඩ්ල් ක්ලාස්. ලංකාවේ ඊලග ප්‍රශ්නේ තමා , දෙමව්පියන්ගේ සල්ලි වලින් නැතිව migrate වෙනවනම් අනිවා අවුරුදු 24-25 පනිනවමයි. ඒකත් ලංකාවේ අධ්‍යාපන රටාවේ අවුල තමා.

    • 1st time A/L කරපු එකෙක්. A/L කරපු ගමන්ම ප්‍රයිවට් එකකට ගියොත් උට 19. අවුට් වෙද්දි අවුරුදු 23.Msc එකට යනවනම් අවුරුදු 24 දි වගේ තමා.
    • 2nd time A/L කලොත් අනිවා අවුරුදු 25 පනිනවා. ප්‍රයිවට් ගවර්මනට් ඔන එකෙක්ට.
    • work experience යනවනම් අවුරුදු 4-5ක් වත් experience එකක් ඕන අඩුම..29-30වගේ වෙද්දි. (මට උනේ එහෙම) එතකොට 29-30 වෙනවා. හොදම කාලේ හුගක් ඉවරයි. ගොඩක් වෙලාවට ඒ වෙද්දි අපි marry කරල. ළමයි හිටියොත් තවත් freedom එක නැ . ළමයි හිටියේ නැත්නම් ගොඩක් විට 32 වගේ වෙද්දි ඒක ගැන හිතනවා.

    migrateවුන එකේ ආතල් එක ගන්නම බැ කියන එක නෙමේ කියන්නේ. හැබැයි ලංකාව වගේ රටක ඉපදිලා migrate වෙද්දිත් ගොඩක් දේවල් මිස් වෙලා
    According to Europeans life starts at 40.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865

    exactly
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඒ රටේ අවම ජීවන මට්ටම බලපන්.
    ලංකාවෙ බස් ඩ්‍රයිවර්ගෙයි යුරෝප් ඩ්රයිවර්ගෙයි ජීවන මට්ටම සංසන්දනය කරල බලපන්
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    According to Europeans life starts at 40.
    mama inne Europe wala thama. munge life eka podi kaale idan widinawa hodata. den ithin ekekta dennekta monahari thiyena dark side penwala ahanna puluwan okada life eka enjoy karanawa kianne kiala. but patta dukai ithin south asian wage ratawal wala unge life eka mewa ekka baladdi. mehe hema ekaama wage middle class income thibbath unge quality of life next level
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    View attachment 233831
    ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීමත් මෙන්න මෙ වගෙ කියල හිතුන
    ලස්සන ලස්සන දෙවල් කොච්චර තිබුනත් එව බල බල හූල්න්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
    මෙහෙන් මයිග්‍රෙට් වුනා කියලත් එච්චර තමයි
    ලොකු වෙනසක් නැහැ

    Ubata ohoma hithunata me island eke hoda life ekak thiyena ayath innava.
    uthsaha karapan ubata ona hoda life style ekak hada ganna, ratata bana bana edala wadak na. ube life eka hada ganna ona ubama thama.
     
    • Like
    Reactions: CohenLenstra

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    mama inne Europe wala thama. munge life eka podi kaale idan widinawa hodata. den ithin ekekta dennekta monahari thiyena dark side penwala ahanna puluwan okada life eka enjoy karanawa kianne kiala. but patta dukai ithin south asian wage ratawal wala unge life eka mewa ekka baladdi. mehe hema ekaama wage middle class income thibbath unge quality of life next level
    :yes::yes::yes:

    Ubata ohoma hithunata me island eke hoda life ekak thiyena ayath innava,
    outliers ල ගැන කතා කිරීම තේරුමක් නැහැ පුතා
    1722413737916.png

    ------ Post added on Jul 31, 2024 at 1:45 PM

    bump
    ------ Post added on Apr 2, 2025 at 9:36 PM