sorry, my badane harako ubt neme keewe, ahapu prashneta uttare dunne general wdht NK wala ipadunot mkd kyla.
sorry, my badane harako ubt neme keewe, ahapu prashneta uttare dunne general wdht NK wala ipadunot mkd kyla.
ලංකාව කියන්නේ ලොකෙ තියන පජාතම රටක්.

hama pakama ona na ehema baluwoth elon musk ta hadata yannath baa nehView attachment 233831
ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීමත් මෙන්න මෙ වගෙ කියල හිතුන
ලස්සන ලස්සන දෙවල් කොච්චර තිබුනත් එව බල බල හූල්න්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
මෙහෙන් මයිග්‍රෙට් වුනා කියලත් එච්චර තමයි
ලොකු වෙනසක් නැහැ

meheth wada thama 10-12 hrs. tax tax internet walath tax 25%mehe unta lankaawe tamai mahansi wenna bari aussie canada giyaama mareegena wada. mehe okkoma pinata kanna balanne
පුකේ අමාරුව හොඳවෙයි පොන්නයගෙ රටකට ගියාම.මමනම් යන්නේ අවුරුදු 21 න්. ඉස්කෝලේ යන කාලේ මොනාද මිස් උනේ.

මම මයිග්රේට් වුනේ මගේ අතින් සතයක් වත් වියදම් කරගන්නේ නැතිව.. මම සල්ලිකාරක පවුලක එකෙක් නෙමේ. මිඩ්ල් ක්ලාස්. ලංකාවේ ඊලග ප්‍රශ්නේ තමා , දෙමව්පියන්ගේ සල්ලි වලින් නැතිව migrate වෙනවනම් අනිවා අවුරුදු 24-25 පනිනවමයි. ඒකත් ලංකාවේ අධ්‍යාපන රටාවේ අවුල තමා.තමන්ගෙ skills talents පාවිච්චි කරලා smart ගේමක් ගහන්න. රට අදාල නෑ හරියට මොලේ පාවිච්චි කරොත්View attachment 233831
ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීමත් මෙන්න මෙ වගෙ කියල හිතුන
ලස්සන ලස්සන දෙවල් කොච්චර තිබුනත් එව බල බල හූල්න්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
මෙහෙන් මයිග්‍රෙට් වුනා කියලත් එච්චර තමයි
ලොකු වෙනසක් නැහැ
මොනවා තිබුනත් සමහර දේවල් මිස්වෙනවා බන් යුරෝපෙ උනත්.
නෝර්වීජියන් සැමන් ෆිලට්
According to Europeans life starts at 40.උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ගොඩක් උන් හිත හදාගන්න කියන කතාවක් තමයි සල්ලි තියෙනවනම් හොද රට ලංකාව කියල. ලෝකේ රටවල් ටිකකට ඇවිදලා බලන්න ඕන ඉතින්මම මයිග්රේට් වුනේ මගේ අතින් සතයක් වත් වියදම් කරගන්නේ නැතිව.. මම සල්ලිකාරක පවුලක එකෙක් නෙමේ. මිඩ්ල් ක්ලාස්. ලංකාවේ ඊලග ප්‍රශ්නේ තමා , දෙමව්පියන්ගේ සල්ලි වලින් නැතිව migrate වෙනවනම් අනිවා අවුරුදු 24-25 පනිනවමයි. ඒකත් ලංකාවේ අධ්‍යාපන රටාවේ අවුල තමා.
- 1st time A/L කරපු එකෙක්. A/L කරපු ගමන්ම ප්‍රයිවට් එකකට ගියොත් උට 19. අවුට් වෙද්දි අවුරුදු 23.Msc එකට යනවනම් අවුරුදු 24 දි වගේ තමා.
- 2nd time A/L කලොත් අනිවා අවුරුදු 25 පනිනවා. ප්‍රයිවට් ගවර්මනට් ඔන එකෙක්ට.
- work experience යනවනම් අවුරුදු 4-5ක් වත් experience එකක් ඕන අඩුම..29-30වගේ වෙද්දි. (මට උනේ එහෙම) එතකොට 29-30 වෙනවා. හොදම කාලේ හුගක් ඉවරයි. ගොඩක් වෙලාවට ඒ වෙද්දි අපි marry කරල. ළමයි හිටියොත් තවත් freedom එක නැ . ළමයි හිටියේ නැත්නම් ගොඩක් විට 32 වගේ වෙද්දි ඒක ගැන හිතනවා.
migrateවුන එකේ ආතල් එක ගන්නම බැ කියන එක නෙමේ කියන්නේ. හැබැයි ලංකාව වගේ රටක ඉපදිලා migrate වෙද්දිත් ගොඩක් දේවල් මිස් වෙලා
exactlyඋබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ගොඩක් උන් හිත හදාගන්න කියන කතාවක් තමයි සල්ලි තියෙනවනම් හොද රට ලංකාව කියල. ලෝකේ රටවල් ටිකකට ඇවිදලා බලන්න ඕන ඉතින්මම මයිග්රේට් වුනේ මගේ අතින් සතයක් වත් වියදම් කරගන්නේ නැතිව.. මම සල්ලිකාරක පවුලක එකෙක් නෙමේ. මිඩ්ල් ක්ලාස්. ලංකාවේ ඊලග ප්‍රශ්නේ තමා , දෙමව්පියන්ගේ සල්ලි වලින් නැතිව migrate වෙනවනම් අනිවා අවුරුදු 24-25 පනිනවමයි. ඒකත් ලංකාවේ අධ්‍යාපන රටාවේ අවුල තමා.
- 1st time A/L කරපු එකෙක්. A/L කරපු ගමන්ම ප්‍රයිවට් එකකට ගියොත් උට 19. අවුට් වෙද්දි අවුරුදු 23.Msc එකට යනවනම් අවුරුදු 24 දි වගේ තමා.
- 2nd time A/L කලොත් අනිවා අවුරුදු 25 පනිනවා. ප්‍රයිවට් ගවර්මනට් ඔන එකෙක්ට.
- work experience යනවනම් අවුරුදු 4-5ක් වත් experience එකක් ඕන අඩුම..29-30වගේ වෙද්දි. (මට උනේ එහෙම) එතකොට 29-30 වෙනවා. හොදම කාලේ හුගක් ඉවරයි. ගොඩක් වෙලාවට ඒ වෙද්දි අපි marry කරල. ළමයි හිටියොත් තවත් freedom එක නැ . ළමයි හිටියේ නැත්නම් ගොඩක් විට 32 වගේ වෙද්දි ඒක ගැන හිතනවා.
migrateවුන එකේ ආතල් එක ගන්නම බැ කියන එක නෙමේ කියන්නේ. හැබැයි ලංකාව වගේ රටක ඉපදිලා migrate වෙද්දිත් ගොඩක් දේවල් මිස් වෙලා
mama inne Europe wala thama. munge life eka podi kaale idan widinawa hodata. den ithin ekekta dennekta monahari thiyena dark side penwala ahanna puluwan okada life eka enjoy karanawa kianne kiala. but patta dukai ithin south asian wage ratawal wala unge life eka mewa ekka baladdi. mehe hema ekaama wage middle class income thibbath unge quality of life next levelAccording to Europeans life starts at 40.
View attachment 233831
ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීමත් මෙන්න මෙ වගෙ කියල හිතුන
ලස්සන ලස්සන දෙවල් කොච්චර තිබුනත් එව බල බල හූල්න්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
මෙහෙන් මයිග්‍රෙට් වුනා කියලත් එච්චර තමයි
ලොකු වෙනසක් නැහැ
mama inne Europe wala thama. munge life eka podi kaale idan widinawa hodata. den ithin ekekta dennekta monahari thiyena dark side penwala ahanna puluwan okada life eka enjoy karanawa kianne kiala. but patta dukai ithin south asian wage ratawal wala unge life eka mewa ekka baladdi. mehe hema ekaama wage middle class income thibbath unge quality of life next level

outliers ල ගැන කතා කිරීම තේරුමක් නැහැ පුතාUbata ohoma hithunata me island eke hoda life ekak thiyena ayath innava,