ඔක්කොටම කලින් මුන්ව දොට්ට දාන්න ඕන... එකාට එකා හොර ගේම් දීල උන් රැකෙනවා...
කාලකන්නි සක්කිලි හැත්ත උගත් කියාගෙන ලොකුපුටුවෙ ඉඳන් යටට යනකං හොරකං පෝෂණය කරන්නේ ඕකුං,
මුන් එන එන ආණ්ඩුවල රැකවරණය මත 60 වෙනකං මාරුවෙන් මාරුවට එන එන උන් එක්ක හොරා කනවා...
අනික උන් උන්ගේ දරුවන්ට උගන්නගෙන රට යවාගෙන, උන් 60 වෙනකං මාරුවෙන් මාරුවට එන එන එකත් එක්ක හොරාකාල
විශ්‍රාම සුවය ගෙවන්න දරුවො යවපු රට වලට පනිනවා
මුන් මේ ටයි බයි දාගෙන, සාරි ඔසරි ඇඳගෙන කෙලෙසන්නේ තමාගේ රට කියන එක මුන්ට දැනෙන්නේ කවද්ද?
දේශපාලුවටත් වඩා මේ සිස්ටම් එකේ සුද්ද කරන්නම ඕන මේවගේ උගත් කියාගෙන හොරා කෑමත්, නොදැක්කා වගේ නිහඬව බලා සිටින දූෂිත නිලධාරී හැත්තයි.
මුන් මේ හොරකමින්, නාස්ති කරන්නේ අපි හැමෝගෙම ධනයයි