ලකේපංකාවේ නිලධාරීවාදය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    ඔක්කොටම කලින් මුන්ව දොට්ට දාන්න ඕන... එකාට එකා හොර ගේම් දීල උන් රැකෙනවා...
    කාලකන්නි සක්කිලි හැත්ත උගත් කියාගෙන ලොකුපුටුවෙ ඉඳන් යටට යනකං හොරකං පෝෂණය කරන්නේ ඕකුං,
    මුන් එන එන ආණ්ඩුවල රැකවරණය මත 60 වෙනකං මාරුවෙන් මාරුවට එන එන උන් එක්ක හොරා කනවා...
    අනික උන් උන්ගේ දරුවන්ට උගන්නගෙන රට යවාගෙන, උන් 60 වෙනකං මාරුවෙන් මාරුවට එන එන එකත් එක්ක හොරාකාල
    විශ්‍රාම සුවය ගෙවන්න දරුවො යවපු රට වලට පනිනවා
    මුන් මේ ටයි බයි දාගෙන, සාරි ඔසරි ඇඳගෙන කෙලෙසන්නේ තමාගේ රට කියන එක මුන්ට දැනෙන්නේ කවද්ද?
    දේශපාලුවටත් වඩා මේ සිස්ටම් එකේ සුද්ද කරන්නම ඕන මේවගේ උගත් කියාගෙන හොරා කෑමත්, නොදැක්කා වගේ නිහඬව බලා සිටින දූෂිත නිලධාරී හැත්තයි.

    මුන් මේ හොරකමින්, නාස්ති කරන්නේ අපි හැමෝගෙම ධනයයි :(
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ලංකාවෙ එහෙම හොඳයි කියල රකින්න කිසිම සංස්ථාවක් ඉතුරු වෙලා නැහැ
    දේශපාලනය, පන්සල, ආයතන ඔක්කොම පිරිහිල
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේව ඔක්කොම එකපාර reform කරන්නෙ කොහොමද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    ලංකාවෙ එහෙම හොඳයි කියල රකින්න කිසිම සංස්ථාවක් ඉතුරු වෙලා නැහැ
    දේශපාලනය, පන්සල, ආයතන ඔක්කොම පිරිහිල
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේව ඔක්කොම එකපාර reform කරන්නෙ කොහොමද?
    මේව හදන්න නම් නීතිපති තනතුර ස්වාධීන වෙන්න ඕන...
    ඒත් ස්වාධීනකම නමට, තනතුරට විතරක් නෙමෙයි, අවංකවම සමාජයට යහපත කිරීමේ අරමුණින්එ න්න ඕන දෙයක්,
    අවංක නැති ජාතියකට, අවංකව හිතන්න උගන්නන්නේ කොහොමද කියන එකයි අවුල :(
    පාසල් වල විනය හදනවා කියන්නේ ඇඳුම විතරක් නෙමේ කියල ගුරුවරු දැනගන්න ඕන,
    හිත ඇතුලෙන් අවංකයෙක් හදන්න ඕන...
    ඒකට පළවෙනිම දේ නීතිය, එකට නීතීඥයෝ අවංක වෙන්න ඕන...
    අන්තිමට කොහොමත් එතන හැදෙන්න වෙනවා...
    :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ලංකාවෙ එහෙම හොඳයි කියල රකින්න කිසිම සංස්ථාවක් ඉතුරු වෙලා නැහැ
    දේශපාලනය, පන්සල, ආයතන ඔක්කොම පිරිහිල
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේව ඔක්කොම එකපාර reform කරන්නෙ කොහොමද?
    ඕවා රිපෝම් කරන්න නම් ලොකු පුටු වල ඉන්න නාකි සෙට් එක එලවන්න ඕනෙ
    ඔය නාකි ඔතනින් ගියාම ඒ වගේම සෙට් එකක් පහලින් හදලා තියෙන්නෙ
    මන් වැඩ කරන තැනත් ඉන්නව මහ වේසාවො සෙට් එකක් 😐
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඕවා රිපෝම් කරන්න නම් ලොකු පුටු වල ඉන්න නාකි සෙට් එක එලවන්න ඕනෙ
    ඔය නාකි ඔතනින් ගියාම ඒ වගේම සෙට් එකක් පහලින් හදලා තියෙන්නෙ
    මන් වැඩ කරන තැනත් ඉන්නව මහ වේසාවො සෙට් එකක් 😐
    ඔය නාකි සෙට් එක පහල වුන්ගෙත් ඔලු කාල බන් ඉන්නෙ
    එක්කො පහල ඉන්න වුන් ඔය නාකි සෙට් එකට ගොටු අල්ලල ඒ තැනට ආපු වුන්
    එක නිසා උඩ ඇවරිය අයින් කලා කියල හරියන්නෙ නැහැ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ඔය නාකි සෙට් එක පහල වුන්ගෙත් ඔලු කාල බන් ඉන්නෙ
    එක්කො පහල ඉන්න වුන් ඔය නාකි සෙට් එකට ගොටු අල්ලල ඒ තැනට ආපු වුන්
    එක නිසා උඩ ඇවරිය අයින් කලා කියල හරියන්නෙ නැහැ
    ඉන්ටර්විවු කරලා ගන්නෙත් උන්ටම හරියන ගොට්ටො සෙට් එකක් 🙄🥲
    හරි සෝක් ඉතින් ජාතිය අමතන්න වෙනවා සමහර වෙලාවට 😐
     
    • Like
    Reactions: Cypress and NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඉන්ටර්විවු කරලා ගන්නෙත් උන්ටම හරියන ගොට්ටො සෙට් එකක් 🙄🥲
    හරි සෝක් ඉතින් ජාතිය අමතන්න වෙනවා සමහර වෙලාවට 😐
    අනිවා
    උන්ගෙනුත් මීට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    හොඳ වුන් ටික මගදි හැලිල එක්කො රටවල් දාල ගිහිලල
     
    • Like
    Reactions: Cypress and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    මේව හදන්න නම් නීතිපති තනතුර ස්වාධීන වෙන්න ඕන...
    ඒත් ස්වාධීනකම නමට, තනතුරට විතරක් නෙමෙයි, අවංකවම සමාජයට යහපත කිරීමේ අරමුණින්එ න්න ඕන දෙයක්,
    අවංක නැති ජාතියකට, අවංකව හිතන්න උගන්නන්නේ කොහොමද කියන එකයි අවුල :(
    පාසල් වල විනය හදනවා කියන්නේ ඇඳුම විතරක් නෙමේ කියල ගුරුවරු දැනගන්න ඕන,
    හිත ඇතුලෙන් අවංකයෙක් හදන්න ඕන...
    ඒකට පළවෙනිම දේ නීතිය, එකට නීතීඥයෝ අවංක වෙන්න ඕන...
    අන්තිමට කොහොමත් එතන හැදෙන්න වෙනවා...
    :(
    මෙහේ උන් දන්නවද බං ස්වාධීන කියන්නේ මොකද්ද් කියලා.
    අඩුම ගානේ ස්වාධීන රූපවාහිනී වත් ස්වාධීන නෑනේ බං :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    anura sirta witrai meka wenas koranna puluwan. pojjak kalpanaa koral balanda
    anurata unath meka wenas karanna mara gamak denna wei, mokada hama thanama gov hora haththa..........
    un gana investigation karanneth, un wagema thawath horu, ithin kohomada danduwam denne?
    hamadama eka eka rakagena innawa, hama ekagema killota wala hunu gagena, eka eka blackmail karagena inne...
    kawadawath waradi karuwan helidarau karanna denne naha un un ekama kathawaka inne...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    anurata unath meka wenas karanna mara gamak denna wei, mokada hama thanama gov hora haththa..........
    un gana investigation karanneth, un wagema thawath horu, ithin kohomada danduwam denne?
    hamadama eka eka rakagena innawa, hama ekagema killota wala hunu gagena, eka eka blackmail karagena inne...
    kawadawath waradi karuwan helidarau karanna denne naha un un ekama kathawaka inne...

    okkotama kalin dan horakan karapu deshapaluwanta action ekak ganna oni
    oka easy aran api amataka kaloth, anura awith porata horakam karanna hithunath horakan karai
    mokada kalin eka horakan karala shape eke maru wela giyane :dull:

    horunta hora kaddi mattu unoth ambanata kela wena system ekak tiyenne oni, etakota tamai control wenne
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    මෙහේ උන් දන්නවද බං ස්වාධීන කියන්නේ මොකද්ද් කියලා.
    අඩුම ගානේ ස්වාධීන රූපවාහිනී වත් ස්වාධීන නෑනේ බං :lol:
    eka thamai ban kiwe mehe unge blood wala aula :(
     
    • Like
    Reactions: NRTG and LZP1992

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    anurata unath meka wenas karanna mara gamak denna wei, mokada hama thanama gov hora haththa..........
    un gana investigation karanneth, un wagema thawath horu, ithin kohomada danduwam denne?
    hamadama eka eka rakagena innawa, hama ekagema killota wala hunu gagena, eka eka blackmail karagena inne...
    kawadawath waradi karuwan helidarau karanna denne naha un un ekama kathawaka inne...
    ow 225 replace kaarata wadak naa education system ekenma hadanna onee mula indan
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    French Revolution Number of Deaths

    While it is impossible to give a precise number of casualties for the French Revolution due to record keeping methods used at the time, the current estimate is somewhere between 30,000-40,000 people, at least. This is most likely a conservative estimate.

    about 28 million

    The kingdom's population, which had barely grown at all during the years 1500 to 1700, increased from approximately 20 million at the end of Louis XIV's reign to about 28 million by 1789.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,784
    113
    සිරාම ඇත්තක්..... ඔය කාර් පර්මිට් ගන්න එවුන් තමයි , හොරකම් කරන්න ලියකියවිලි හදන්නේ.

    උඹලා දන්නවා ද ? ඔයාලට පාස් පොර්ට් එකක් ගන්න හෙන අමාරු දෙයක් වුණාට, ඉරිදා වැඩ කරලා VVIP එකකට පාස්පෝර්ට් හදලා දෙන බව.

    Immigration officer කෙනෙක් ගෙන් අහපන්කෝ Sunday Printed වුණ Passport පොත් තමයි ගොඩක් Political, Military heads , Gov officials, Top Businessmen පවුල් වල අය ගාව තියෙන්නේ.
     
    anika oya gov gubbayam wala K. K. S. ge indan yana pagawala kotas ihala ekata yanakan yanawa, ithin uda innethe horu, yata inneth horu un un unawa rakagena innawa, mara game mewa...
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕනම ආයතනයක්, මණ්ඩලයක්,සංවිධානයක් හදනවනං/සුද්ද කරනවනං කරන්න ඕන උඩ ඉඳල...නැතුව පොඩි තැනින් නෙවෙයි...උඩ ඉන්න උන් හරියට ඉන්නවනං පල්ලෙහා ඉන්න උන්ට නටන්න බෑ, නටන්නෙත් නෑ.....රටේ මහ එකාත් හොරු රකින එකේ, එතනින් එහාට කතාකරල වැඩක් නෑ....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    ඕනම ආයතනයක්, මණ්ඩලයක්,සංවිධානයක් හදනවනං/සුද්ද කරනවනං කරන්න ඕන උඩ ඉඳල...නැතුව පොඩි තැනින් නෙවෙයි...උඩ ඉන්න උන් හරියට ඉන්නවනං පල්ලෙහා ඉන්න උන්ට නටන්න බෑ, නටන්නෙත් නෑ.....රටේ මහ එකාත් හොරු රකින එකේ, එතනින් එහාට කතාකරල වැඩක් නෑ....
    hmmmm mudunata hena gahala thiyanakota thawa monawada...............
     
    • Like
    Reactions: NRTG