අලුතෙන් ට්රාන්සර් කරන පොත් වල previous owners la ප්රින්ට් කරනවද ? නැද්ද ? දන්න එවුන් කියපල්ලකෝ බලන්න
එලමPrevious owners print wenne ne. Hebai pothe uda potha print una wara gana wete
mokadda gatte 3 wheel damage wadila tyenawa,. february dunne transfer ekata. june july wala wage potha hambune.
platina 2020 gaththe. dan potha harewwe.mokadda gatte 3 wheel da
Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා.අලුතෙන් ට්රාන්සර් කරන පොත් වල previous owners la ප්රින්ට් කරනවද ? නැද්ද ? දන්න එවුන් කියපල්ලකෝ බලන්න
mage wadila tyenawa,. february dunne transfer ekata. june july wala wage potha hambune.
ඕක හරි. Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා.Previous owners print wenne ne. Hebai pothe uda potha print una wara gana wetenwa.
DMT එකේ phone number එකට call කරල අහල බලන්න. උන් කියනවා. මම forms අලුත් වුන පාරත් ඔක්කොම call කරාම අහ ගත්තා. එතැන operator ඉන්න උන් සෑහෙන්න helpful වගේ දැන් උන්ගේ overall බැලුවාම අවුල් වුණාට.kata hari kiyanna puluwanda RMV ekata gihin leasing iwara una wahanayak hariyata register kara ganna kramaya
අන්තිම තුන විතරයි අලුත් කොලේ වදින්නේPervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා.
අන්තිම තුනක් දැන් නැහැ Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා. CR කිව්වා මිසක් book කියලා කියලා නැහැ මමඅන්තිම තුන විතරයි අලුත් කොලේ වදින්නේ
ඇයි බං මේ පොත පොත කියන්නේ ඕක කොලයක් නේ
නෑ නෑ ඔයැයි නෙවේ පොදුවේ පොත කියලනේ කියන්නේඅන්තිම තුනක් දැන් නැහැ Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා. CR කිව්වා මිසක් book කියලා කියලා නැහැ මම