ලන්කාවෙ ඉන්න දක්ශ ස්නායු ශල්ය වයිද්යවරු help
ලන්කාවෙ ඉන්න හොඳ ස්නායු ශල්ය වයිද්යවරු කවුද? Dr.සුනිල් පෙරේරා ගොඩක් හොඳයි කියනවා,තව Dr.සමන් වඩනම්බිත් හොඳයි කියනවා,දන්න කෙනෙක් ඉන්නව නම් Dr.සමන් වඩනම්බි ගැන දන්න සහ එතුම කරපු ශල්යකර්ම ගැන දන්න පොඩ්ඩක් මෙතන කමෙන්ට් එකක් දාන්න,අපේ අම්මට ඔපරේශන් එකක් කරන්න වෙලා තියෙනවා,Dr.සුනිල් පෙරේරා මේ සතියෙ රට යනවා,ටිකක් ඉක්මනට කරන්න ඕන ඔපරේශන් එකක්,පිටියුටරි එකේ ඔපරේශන් එකක්,ඒක නිසා හොඳම කෙනෙක් වෙන්න ඕන,ඔපරේශන් කරල තියෙන අය ඉන්නවනම් කියපන් මචන්ල,හැමෝගෙන්ම අහල දැනගත්ත එකේ උබලගෙනුත් අහන්න ඕන කියල මට හිතුන නිසා ත්‍රෙඩ් එක දැම්මෙ

දන්නෙ නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න... 

Dr.Sunil nam ithin kohe karath baya wenna deyak naha...e manussaya rata yanawa me week eke...