මහාචාර්ය කොලිවින් සමරසිංහ සර් තමා අංක 1.
විශේෂඥ වෛදය සුනිල් පෙර්රා සර් දෙවැනියට හොද ම......
පොටඩ්ඩක් සුනිල් සර් රට යනව නම් ප්‍රොෆ් ගැන බලපං මචං.....
මෑනියන්ට ඉක්මනින් ම සාර්ථකව ශළ්‍ය කර්මයට මුහුණ දී සුවපත් වන්නට ලැබේවා!

වඩනම්බි මහත්මාණන් ගැන එතරම් නොදනිමි....Dr.සුනිල් වඩනම්බි කොහොමද අයියෙ? දැනට එයාගෙන් තමයි බැලුවෙ...
ප්‍රොෆ් කිවුවෙ![]()
එල ගොඩක් ස්තූතියිවඩනම්බි මහත්මාණන් ගැන එතරම් නොදනිමි....
ප්‍රොෆ් යනු මහාචාර්ය තුමා වන කොල්වින් සමරසිංහ මහත්මාණන් ය.......
පීඑම් එකක්වත් දාන්න බෑනේ 
යන්ත කියල බං ඉන්නේ ටික දොහකිං.....එල ගොඩක් ස්තූතියිපීඑම් එකක්වත් දාන්න බෑනේ
![]()

යන්ත කියල බං ඉන්නේ ටික දොහකිං.....
ඒකයි.....![]()
මොකක්ද බන් ප්‍රශ්ණෙ?යන්ත කියල බං ඉන්නේ ටික දොහකිං.....
ඒකයි.....![]()

පොර මාසයක්ම නෑනේ බන්Dr.සුනිල් පෙරේරා thama honda

දන්නව නේ ටොම්....එහෙම කතා නම් කියන්න එපා සහෝ. ඔයාව තියා ගන්න අපි ඕනි දෙයක් කරනවා.
කොහේවත් යන කාලකන්නි නිසා වටින මිනිස්සු නැති කරගන්න ඕන නෑ බන්,අර නිමල් සිරිපාල කියන බූරුවගේ ගොන් වැඩක් නිසා තමයි සුනිල් පෙරේරා කියන වටින මනුස්සයගෙ වටින සේවය දුප්පත් මිනිස්සුන්ට ගොඩක් දුර උනේ,මම ඒක ඊයෙ දැනගත්තෙ,ඉතින් අයියෙ උබත් ඔහොම්මම ඉඳපන්දන්නව නේ ටොම්....
තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැන ඉවසන සුදන ගරු කම
නොහිම් කුමුදු විකසිත වන බව දැක ම
විළින් මෙන් තමුරු මුකුලිත වේයැ හැම

පිටියුටරි එකේද මචන් ටියුමර් එක තිබුනෙ,මේ ඔපරේශන් එක කරනව කිවුවෙ,නාස් මාර්ගයෙන්,ඔලුව ඕපන් කරන්නෙ නෑ කිවුවා....කථා දෙකක් නැහැ, කීයක් ගියත් ටිකක් පරක්කු වුනත් Dr. Sunil Perera තමයි වැඩ්ඩා. අපේ මාමා කෙනෙක්ගේ පැය 7 ක ඔපරේෂන් එකක් කලා brain එකක්. මොලේ එක පැත්තකින් ස්නායු අයින් කරන්න වුනා ටියුමර් එකක් නිසා. ඩොක්ටර් ඒක කලේ අවම හානියක් වෙන විදියට. මුලින් නම් පොඩ්ඩක් විතර කට ඇද වෙල තිබ්බ, කෑම අරුචිය තිබ්බ. දැන් මොන කෙහෙල්මලක් වත් නැහැ. අගේට වැඩ ටික කරගෙන ඉන්නවා.
වඩනම්බි මහත්මාණන් ගැන එතරම් නොදනිමි....
ප්‍රොෆ් යනු මහාචාර්ය තුමා වන කොල්වින් සමරසිංහ මහත්මාණන් ය.......
පිටියුටරි එකේද මචන් ටියුමර් එක තිබුනෙ,මේ ඔපරේශන් එක කරනව කිවුවෙ,නාස් මාර්ගයෙන්,ඔලුව ඕපන් කරන්නෙ නෑ කිවුවා....