ලපය නාන අවස්තාවක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    මේකේ ලොක්කෝ වගේ රඟපු බයියෝ අද පේන්නවත් නෑ. සමහරු නම් උනුත් එකයි මුනුත් එකයි ආය නම් කාටවත් ඡන්දෙ දෙන් නෑ කියලා නිර්පාක්ෂික බයියෝ බවට පරිවර්තනය වෙලා. අනිත් උන් ආත්ම මාරුකරගෙන ඇති. කුලී ලියන්නෝ ටික ඉතින් වෙනසක් නැතුව අදත් ඉන්නවා😂