පහල ෆොටෝ එක බලපං...
ඕයි මාස ගැනක් ජිම් ගිහින් බඩ බස්සන්න ට්රයි කරා..
ගොඩක් බැස්ස..
දැන් බං මේ ගානින් නැවතිලා තියෙනව අඩු වෙන්නෙ නෑ..
මීට වඩා කට් කරන්න බෑ බං.
මූනෙ, අත් වල, කකුල් වල Fat නෑ.
එපා වෙලා ඉන්නෙ බං..
මාත් ආසයි මසල් ෆිට් T-SHIRT එකක් ගහල බහින්න ජිම් එකට කෙල්ලොන්ට හීක් ගෑවෙන්න..
මේ බලපන් පහත ෆොටෝ එක.
වම් පත්තෙ එකාගෙ වගේ දැන් මගේ බඩ. මට ඕන දකුනු පැත්තෙ එකා වගේ වෙන්න..
අනිත් එක බං. දෙවේලක් කෑව ගමන් මේක තව ඉස්සරහට එනව බං. එපා වෙනව..
මට තේරෙනනෑ සමහර උන් කොච්චර කෑවත් බඩ ෆ්ලැට්.