ලයාන්විත කුකුලනි

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
tCsRqMD.gif
 

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මේකනං හිතට වැදුන උපරිමේටම..

    අට්ටාපිටිය ගග දෙපසේ බුරුත නැමි
    පැංචාවියන් දිය කෙලින සැටි දුටිමි..............


    teenage-girl-in-swimsuit-jumping-in-water-picture-id200066548-001

    පිපුනු මලක් නම් තලලා මිස නොයමී
    කැකුලු මල නිසා නොතලා යන්ට යමී
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala





    විලාපෙන් විඩා වී රැඳී මං තලාවේ
    වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
    වළාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
    ඔබෙන් නෙත් ලැබූයේ හේමන්ත කාලේ...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    ඔබේ සුමුදු අත මා අත් පටලා......
    තරු දහසක්‌ පායා ඇති දිනයක
    පියමං කෙරුවා පෙර අප දෙදෙනා
    තරු කැට අතරේ රැඳී දිලෙනවා
    :love::love::love:



    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා ....
    හුදකලාව සුසුම් හෙලන හදවත සනසා ...
    අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ....
    ආරාධනා .......... ආරාධනා .......


    :love::love::love::love::love::love:




    මෙන්න රචකයෝ ....
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    දැන් ඉතින් සමුගන්න
    සිනා දෙතොලට ගන්න
    දුක් කදුලූ සන්තාප
    මගේ නමට පවරන්න

    මල් කැකුලූ අග අඩන
    පිණී කදුලූ මට දෙන්න
    හැමදාම හැර නොයා
    ලග රැදුනු මල් සුවද ඔබ ගන්න


    අතීතය මට දුන්නූ එ
    පා අරගෙන යන්න
    හැමදාම මල් පිපී
    ඵල දරන වසන්තය ඔබ ගන්න
    :love::love::love:

    :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: Kasippu Sira