මුන්ට අපි මේ පාර මික් කියන්න ඕනෙද ගුපියනේ ?? 
https://www.dailymirror.lk/105038/Video-JVP-complains-against-Sampur-Power-Plant

https://www.dailymirror.lk/105038/Video-JVP-complains-against-Sampur-Power-Plant


පැම්නිල්ල කරපු හින්දා නැවතුනේ මොකද. Jvp එක නෙමේ නේද් ආන්ඩුව

ඒකනේ. එතනත් ජෙප්පෝ හරි දේ නේද කරල තියෙන්නෙඋසාවි නියෝගනේ උක්කුං පුතේ
ඒ කියන්නෙ උසාවි නියෝග දුන්න විනිසුරුලත් ජෙප්පො.උසාවි නියෝගනේ උක්කුං පුතේ
ඔය ප්ලාන්ට් එක කැන්සල් කරන්න ලොකු සැලැස්මක් ගියා, ඔය එකක් තව පුකෙන් හිනායන කැම්පේන් එකක් ගියා සිරසෙ. අන්තිමේදි ග්‍රාම සේවක එක පෑන් පාරෙන් කෙලෝලා දැම්මා. මොන අපතයො සම්මාදන් වුණත් අනිතිමේදි වෙච්ච පාඩුව කැල්ක්යුලේට් කරොත් අපිටයි මීක් ගෑවෙන්නෙ.
ආයෙ. සිරිමාගෙ වැඩපිලිවෙල කාල දැම්මෙ ඔකුන්, ජෙ ආර්ට එක කොරගන්න දුන්නෙත් නෑලංකාවේ හැම සංවර්ධන වැඩකටම බාල්දි දැම්මේ ජෙප්පෝ
දැන් රට හදන්න යන්නේ![]()
අපේ දේශපාලුවන්ගෙ දැක්ම කොමිස් කුට්ටියෙන් එහාට නෑනෙ බං. මතකෙ හරිනම් 2015 long term generation plan එකේ ඔය ප්ලාන්ට් එක හැදුන් නැත්තන් 2020 හෝ 2021 powercuts වලට යන්න වෙනවා කියලා තියෙනවා, ඒක ටිකක් පරක්කු වෙලා 2022 වුණේ කොරෝනා/පාස්කු සීන් වලින් ආර්ථිකේ ලෙෆ්ට් වුණ නිසා.අනාගත දැක්මක් නැති නිසා නේද ?