ලයිට් නැත්තේ ජෙප්පෝ නිසාද ගුපියනේ ???

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පැම්නිල්ල කරපු හින්දා නැවතුනේ මොකද. Jvp එක නෙමේ නේද් ආන්ඩුව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,635
    67,982
    113
    “මහණෙනි, එලෙසින්ම යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලෝකයේ) පටන්ගැන්ම කල්පනා කරන්නෙක්ව හෝ (ලොක) අවසානය කල්පනා කරන්නෙක්ව හෝ පටන්ගැන්ම අවසානය කල්පනා කරන්නෙක්ව, පටන්ගැන්ම අවසානය ගැන මත ඇත්තෙක්ව පටන්ගැන්ම අවසානය ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝම මේ කරුණු හැටදෙකින් (මිථ්‍යා) දැලෙහි ඇතුළත කරණ ලද්දාහු එහිම මතුවෙන්නාහු කිඳෙන්නාහු පාවෙන්නාහුය. එහිම ඇතුළත් වූවාහුය, දැල ඇතුළත බැඳුනාහු මතුවෙන්නාහු පාවෙන්නාහුය.:(
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Idiot Facepalm GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,907
    113
    Colombo
    පැම්නිල්ල කරපු හින්දා නැවතුනේ මොකද. Jvp එක නෙමේ නේද් ආන්ඩුව

    උසාවි නියෝගනේ උක්කුං පුතේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    andu karanne jvp eka da pons?
    thope ganu bada unamat thread ekak dapiya gani bada wela , jeppo da manda karala tiyenne kiyala :rofl:
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සාම්පූර් දුවන්නෙ ඩොලර් දිල ගන්න ඕනෙ නැති කැලෙන් ඇහිදන් එන දර දාලනම් උඹ කියන එක ඇත්ත වෙන්න තිබ්බ.
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඔය ප්ලාන්ට් එක කැන්සල් කරන්න ලොකු සැලැස්මක් ගියා, ඔය එකක් තව පුකෙන් හිනායන කැම්පේන් එකක් ගියා සිරසෙ. අන්තිමේදි ග්‍රාම සේවක එක පෑන් පාරෙන් කෙලෝලා දැම්මා. මොන අපතයො සම්මාදන් වුණත් අනිතිමේදි වෙච්ච පාඩුව කැල්ක්යුලේට් කරොත් අපිටයි මීක් ගෑවෙන්නෙ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,907
    113
    Colombo
    ඔය ප්ලාන්ට් එක කැන්සල් කරන්න ලොකු සැලැස්මක් ගියා, ඔය එකක් තව පුකෙන් හිනායන කැම්පේන් එකක් ගියා සිරසෙ. අන්තිමේදි ග්‍රාම සේවක එක පෑන් පාරෙන් කෙලෝලා දැම්මා. මොන අපතයො සම්මාදන් වුණත් අනිතිමේදි වෙච්ච පාඩුව කැල්ක්යුලේට් කරොත් අපිටයි මීක් ගෑවෙන්නෙ.

    අනාගත දැක්මක් නැති නිසා නේද ?
     
    • Like
    Reactions: zXcVx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලංකාවේ හැම සංවර්ධන වැඩකටම බාල්දි දැම්මේ ජෙප්පෝ
    දැන් රට හදන්න යන්නේ 🤣
     
    • Like
    Reactions: king solomon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලංකාවේ හැම සංවර්ධන වැඩකටම බාල්දි දැම්මේ ජෙප්පෝ
    දැන් රට හදන්න යන්නේ 🤣
    ආයෙ. සිරිමාගෙ වැඩපිලිවෙල කාල දැම්මෙ ඔකුන්, ජෙ ආර්ට එක කොරගන්න දුන්නෙත් නෑ
    ඉගාවට චන්දිර්කාව උස්සන් ආවා
    එයා එපා උනාම සුනාමි හොරා උස්සන් ආවා,,,
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අනාගත දැක්මක් නැති නිසා නේද ?
    අපේ දේශපාලුවන්ගෙ දැක්ම කොමිස් කුට්ටියෙන් එහාට නෑනෙ බං. මතකෙ හරිනම් 2015 long term generation plan එකේ ඔය ප්ලාන්ට් එක හැදුන් නැත්තන් 2020 හෝ 2021 powercuts වලට යන්න වෙනවා කියලා තියෙනවා, ඒක ටිකක් පරක්කු වෙලා 2022 වුණේ කොරෝනා/පාස්කු සීන් වලින් ආර්ථිකේ ලෙෆ්ට් වුණ නිසා.
     
    • Like
    Reactions: lilman