ලයිට් බිලට හෙල්ප් එකක් ඕනේ
දවසෙම ටීවී සීරියස් බලලා මම නැවතිලා ඉන්න තැන (බෝඩිමේ) කරන්ට් බිල හොදටම වැඩිවෙලා. කෙලින්ම PC එකෙන් බලන එකද ?
ලැප් එක මොනිටර් එකට කනෙක්ට් කරල බලන එකද?
හොද කරන්ට් බිල අඩු කර ගන්න?
PC එකටද ලැප් එකටද වැඩි කරන්ට් එකක් යන්නේ?