ලයිට් බිලට හෙල්ප් එකක් ඕනේ

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ලයිට් බිලට හෙල්ප් එකක් ඕනේ

    දවසෙම ටීවී සීරියස් බලලා මම නැවතිලා ඉන්න තැන (බෝඩිමේ) කරන්ට් බිල හොදටම වැඩිවෙලා. කෙලින්ම PC එකෙන් බලන එකද ?
    ලැප් එක මොනිටර් එකට කනෙක්ට් කරල බලන එකද?
    හොද කරන්ට් බිල අඩු කර ගන්න?
    PC එකටද ලැප් එකටද වැඩි කරන්ට් එකක් යන්නේ? :oo:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    lap එක monitor එකට හයි කරන්නේ අහවල් එකටද. lap එකේ display එකක් තියෙන්නේ.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දවසෙම ටීවී සීරියස් බලලා මම නැවතිලා ඉන්න තැන (බෝඩිමේ) කරන්ට් බිල හොදටම වැඩිවෙලා. කෙලින්ම PC එකෙන් බලන එකද ?
    ලැප් එක මොනිටර් එකට කනෙක්ට් කරල බලන එකද?
    හොද කරන්ට් බිල අඩු කර ගන්න?
    PC එකටද ලැප් එකටද වැඩි කරන්ට් එකක් යන්නේ? :oo:

    උබට මාන්දම ද ලයිට් බිල අඩුකරන්න ලැපට මොනිටරක් සෙට් කරන්නේ අයියෝ සල්ලි!:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම PC එකෙන් ලැප්ටොප් එකට මාරුඋනාට පස්සේ අපේ ගෙදර ලයිට් බිල හරියට බාගෙකින් අඩුවුනා :yes:
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    pc ekawata wadi thama lap eketa yana karant ekath adu karagnna puluwan uba job ekata yana thanata aran gihn full charge karala genwanm :D
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    For laptop 65w-80w

    for PC- 450W + 25W for lcd monitor = 475W total

    dan ithin ubama mole kalpana karala balpaanko:rofl::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    l0ExsIQ6jmyXW7Tj2.gif