ලයිට් බිල් ප්‍රශ්න

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ලයිට් බිල් ප්‍රශ්න

    1. මගේ ලයිට් බිල් එකේ තියෙන Unit ගණන මම මෙන්න මේ CEB Calculator එකෙන් Check කරා. එත් මේකෙන් Unit 137 ට බිල් එක එන්න ඕන 1807. එත් බිල් එකේ තියෙනව 3000 කියල. මෙන්න දැම්මා බිල් එක. මෙහෙම වෙන්නේ කොහොමද ? :no:

    Light Bill Link

    CEB Calculator එකේ රිසල්ට් එක
     
    • Like
    Reactions: Rummy678

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සනෝජ්_තරංග;22678829 said:
    මගේ Unit 137 ගිහින් තියෙන්නේ දවස් 45 කට. උබ දාලා තියෙන්නේ 25 කට නෙහ්

    මම දාපු ඉලව්වක් නෑ බං..:angry:.මම දැම්මේ බිලේ තිබ්බ ඩේට් දෙක විතරයි:yes:...සවස් කැල්කියුලේට් කරේ සිස්ටම් එකෙන් :eek:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සනෝජ්_තරංග;22678829 said:
    මගේ Unit 137 ගිහින් තියෙන්නේ දවස් 45 කට. උබ දාලා තියෙන්නේ 25 කට නෙහ්

    2017-11-12 සිට 2017-12-7 දක්වා දවස් 45 ක් වුනේ කොහොමද දන්නෑ :):)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    2017-11-12 සිට 2017-12-7 දක්වා දවස් 45 ක් වුනේ කොහොමද දන්නෑ :):)

    bill eke u atin dala tiyenne pawichchi karapu unit gaana 137yi kiyala.
    mama hitanne print wela tibbata dawas 45k (298 units), billa liyapu eka hadanne u ena dawasata (137 units).
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    Category 1ක් බලපන් හරිද කියලා.දවස් ගාන වෑඩිඋනාම වෑඩිවෙනවා.
    කියවන එකා වරද්දලනම් system එකට data දාන කොට හරියනවා...
    මගෙත් වරද්දලා ඊලග බිලේ 1ක් හරියට ආව.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    bill eke u atin dala tiyenne pawichchi karapu unit gaana 137yi kiyala.
    mama hitanne print wela tibbata dawas 45k (298 units), billa liyapu eka hadanne u ena dawasata (137 units).

    ඒ හදලා තියෙන්නේ කලින් මාසේ එකේ බං..:yes:...පෑනෙන් ලියන්නේ මේ මාසේ එක ;)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සනෝජ්_තරංග;22673647 said:
    1. මගේ ලයිට් බිල් එකේ තියෙන Unit ගණන මම මෙන්න මේ CEB Calculator එකෙන් Check කරා. එත් මේකෙන් Unit 137 ට බිල් එක එන්න ඕන 1807. එත් බිල් එකේ තියෙනව 3000 කියල. මෙන්න දැම්මා බිල් එක. මෙහෙම වෙන්නේ කොහොමද ? :no:

    Light Bill Link

    CEB Calculator එකේ රිසල්ට් එක

    දැන්නේ තේරුනේ :baffled::baffled:මූ ලයිට් බිලක් දැකලා තියෙන්නේ මේ මාසෙද කොහෙද :rofl::rofl:
    යකෝ ඔය සිස්ටම් එකෙන් කැල්කයුලේට් කරලා තියෙන්නේ ගිය මාසේ පාවිච්චි කරපු විදිය...:yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    dawas 25 yana units kadenne mehema

    1-25 -> 25 * 7.85
    26-50 -> 25 *7.85
    51-75 -> 25 * 10
    76-100 -> 25 * 27.75
    101-125 -> 25 * 32
    126-137 -> 12 * 32
    Fix amount -> 480

    Total 3000.25

    umbe billing duration eka 30 ta wada adu nan, block watenne highest rate ekata.
    billing duration eka 30 or higher than 30 wunama, blocks watenne lowest rate ekata.
    eka nisa duration adu wenakota bill eka wadiy.

    check these links,
    http://leco.lk/?page_id=69
    http://www.ceb.lk/for-your-residence-2/
    http://www.ceb.lk/knowledge-center/#tab-1439798655180-3-3