ලයිට් බිල් ප්රශ්න
1. මගේ ලයිට් බිල් එකේ තියෙන Unit ගණන මම මෙන්න මේ CEB Calculator එකෙන් Check කරා. එත් මේකෙන් Unit 137 ට බිල් එක එන්න ඕන 1807. එත් බිල් එකේ තියෙනව 3000 කියල. මෙන්න දැම්මා බිල් එක. මෙහෙම වෙන්නේ කොහොමද ?
Light Bill Link
CEB Calculator එකේ රිසල්ට් එක

.මම දැම්මේ බිලේ තිබ්බ ඩේට් දෙක විතරයි
...සවස් කැල්කියුලේට් කරේ සිස්ටම් එකෙන් 