ලයිට් බිල යුනිට් 100 පැනලා. 😖

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage gedara oya witharane inne.. thaththa nathi wela kochchara kal da dan.. akka enne nedda oyawa balanna... thanikamak denawada... meka oya wage inna ayata isserahata mokkakda karanne kiala denaganna puluwan.. lagadi poosath nathi unane.. gedara light bila dan double karala tiyenne.. issera 5000i awe, dan 10,000k enawa.. karume.. itin.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බලන්න router වගේ පොඩි දේවල් පැය 24ම on එකේද කියලා. ඒවා නිදාගන්න වෙලාවට off කරොත් මාසෙට unit 3,4 ක් අඩු කරගන්න පුලුවන් වෙයි. CFL එක අයින් කරලා LED එකක් ගන්න, එහෙම නැත්නම් CFL එක අඩුවෙන් පාවිච්චි කරන්න. Desktop එකත් design වැඩ නැතිවෙලාවට power saving mode එකේ use කරන්න.
    ඔහොම තනියෙන් ඉන්න ගෙදරක unit 90 ට වඩා යනවා නම් මොනවාහරි අවුලක් තියෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    බලන්න router වගේ පොඩි දේවල් පැය 24ම on එකේද කියලා. ඒවා නිදාගන්න වෙලාවට off කරොත් මාසෙට unit 3,4 ක් අඩු කරගන්න පුලුවන් වෙයි. CFL එක අයින් කරලා LED එකක් ගන්න, එහෙම නැත්නම් CFL එක අඩුවෙන් පාවිච්චි කරන්න. Desktop එකත් design වැඩ නැතිවෙලාවට power saving mode එකේ use කරන්න.
    ඔහොම තනියෙන් ඉන්න ගෙදරක unit 90 ට වඩා යනවා නම් මොනවාහරි අවුලක් තියෙනවා
    ඔව් පැය 24ම රවුටර් එක ඕන් එකේ. මොකද ටෙලිෆෝන් එක වැඩ කරන්නෙ ඒකෙන්නෙ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oyage gedara oya witharane inne.. thaththa nathi wela kochchara kal da dan.. akka enne nedda oyawa balanna... thanikamak denawada... meka oya wage inna ayata isserahata mokkakda karanne kiala denaganna puluwan.. lagadi poosath nathi unane.. gedara light bila dan double karala tiyenne.. issera 5000i awe, dan 10,000k enawa.. karume.. itin.
    mekata uttara denne nette ai
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ. 😖
    මීටරේ ළඟ මැග්නට් එකක් තියපන්
    හරි පැත්තට බලල තියපන්
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ. 😖
    Utto… 2800/- ටද නටන්නේ....
    අපේ 14,500/- බිල... මට යකා නැගලා ඉන්නේ.
     
    EUDE89

    Member
    Sep 26, 2022
    13
    11
    3
    අඩෝ 2800 ගානක් බිල. ඉලෙක්ට්‍රික් කෙට්ල් එක ගහලා වතුර රත් කරන නිසා වෙන්න ඕන. අපෝ ගෑස් එකම ගහනව මීට පස්සෙ. නැත්තන් ලස්සනට යුනිට් 90 ලිමිට් එකේ මැනේජ් කරගෙන ආවෙ. 😖
    Be happy about it bro . Im paying 33,000 Rs for 611 UNITS
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මීටරේ ළඟ මැග්නට් එකක් තියපන්
    හරි පැත්තට බලල තියපන්

    මැග්නට් එකෙන් ස්ලෝ වෙන්නේ නෑ ඇලොයි ඩිස්ක් එකක් තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරගල පොන්න හුත්තිගෙ පුතාට හොදම වැඩේ ලබන මාසෙ තව 30% කින් ලයිට් බිල වැඩි වෙනව, ඒකත් ගෙවපිය පොන්න සක්කිලි වේස තට්ටය..තොපිට සර්ගෙ 9% බද්දනෙ මදි උනේ දැන් සැප ඇති ජොබ් ලස් කුහක පොන්නයට 🤣🤣🤣🤣
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උණු වතුර බෝතලයක් ගනින්,උදේ එකක් උණු කලාම ඒක 12 විතර වෙනකල් තියෙනවා..හවස එකක් දැම්මාම 8-9 වෙනකල් ශේප්,රෑත් වඩ කරන ගමන් බොනව නන් එකක් දන්න.... වතුර උණු කරන්න පොල් කටු ලිපක් හරි දර ලිපක් හරි ගන්න..ගෑසුත් යනවා අම්බානක
    ඔයා අපේ ගෙදරද ඉන්නේ😳
     
    • Haha
    Reactions: Kodiya97

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    මගුලක් කතා කරනවා. උබ 2800ක් න්හින්වා. අපේ 15000ස් ගානක් බිල් එක