ලයිට් බිල වැඩිකරලා තියෙන්නේ පට්ට අසාධාරණ විදියටනේ

patzz

Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    කලින් 90 ට අඩු උන්ගේ බිලත් ගෙව්වේ වැඩියෙන් පාවිච්චි කරන උන්. දැන් තමන්ගේ බිල තමන් ගෙවපන්
    Meka thamai ethin aththa kathawa.

    Habai ethin jala viduliya hadanna yanne podi ganak. eke wasiya aduwen use karana ayatath yanna one.
    Meka hariyatama calculate karala podi manussayata a wasiya denna one
     
    • Like
    Reactions: olu bakka

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිනට කන්න බලන් ඉන්න පින්ගුත්තර සහන ගව බයියන්ට උක්කවලම දාපු එක නම් හොඳයි. ණය අරන් වේස අඩුකුලේ සහන ගව බයියන්ට පිනට ගිල්ලවලා රටම අමාරුවේ වැටුනේ. මහන්සි වෙලා ගානක් හම්බ කරන උන්ගෙන් මන්කොල්ල කාලා, ණය අරගෙන වේස නූගත් අඩුකුලේ සහන ගව බයියොන්ට පූජ කරන වැඩේ හැමදාම කරන්න බෑ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    මහින්දගේ පොටෝ එල්ලගෙන පොල් අතු පැලේ ඉන්න බයියන්ට රනිල් හොම්බෙන් යන්න දෙනවා
    රට දියුනු කරන්න ඕන ඔහොම තමයි
    සල්ලි නැති උන් හැදි ගෑවිලා යන්න දෙන්න ඕන
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගේ පොටෝ එල්ලගෙන පොල් අතු පැලේ ඉන්න බයියන්ට රනිල් හොම්බෙන් යන්න දෙනවා
    රට දියුනු කරන්න ඕන ඔහොම තමයි
    සල්ලි නැති උන් හැදි ගෑවිලා යන්න දෙන්න ඕන
    අතුපැලේ ඉන්න ගුපියට ජෙප්පට එහෙම රනිල සහනාධාර දෙනවද පොන්නයො? මුන් තමයි යකෝ බඩු, රාජපක්ශගෙ කාලෙ රුපියලක් වැඩි උනත් මැරෙන්ඩ දගලල , දැන් කියනව වැඩි උනාම හොදලු,🤣🤣🤣🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,976
    113
    Colombo
    උබලවගේ උන් වෙනුවෙන් තමයි රජපක්ශල ඒකකේ 2.50 දුන්නෙ,උබලට ඒ මිනිස්සු පිස්සො උනානෙ, අරගල කරන්ඩ රාජපක්ශ ගෙනාපු කෝච්චියෙම නැගල ආව, දැන් සැපනෙ,ලබන මාස 2-3 තුල ජල බිල් පවා 100%-400% වැඩි වෙයි ,

    --
    බැල්ලිගෙ පුතාල මොකෝ හැංගිලා ? ඒකකේ 2.50 ගන්ඩ බැරුව අරගල කරල දැන් සැපද ??

    @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard @siri_ayya
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234 @siri_ayya

    ඒකකේ 2.50 දීල ගූ ඇම් පී පොන්න රනිලත් එක්ක පුක පූට්ටු කරගත්තනෙ :(
     
    • Haha
    Reactions: Cypress

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මේ බලහන්කො බිල වැඩිවෙලා තියෙන හැටි.

    image.png

    image.png

    යුනිට් 100 ක් පාවිච්චි කරන මනුස්සයට 100% කින් වැඩිවෙලා. ඒ කියන්නේ ඩබල් වෙලා
    යුනිට් 200 ක් පාවිච්චි කරන මනුස්සයට වැඩිවෙලා තියෙන්නේ 30% ක් විතරයි. උන්ට දැනෙන්නෙම නෑ වගේ.

    ඇයි බන් මේවට විරුද්ධව කවුරුවත් කතාකරන්නේ නැත්තේ?

    පන්සල්වල පිනට කකා ඉන්න එවුන් උන්ගේ බිල වැඩිවුනාම නම් රනිල්ට ලියුම් ගැහුවා. මේවට කතා නෑ.

    අනුරකුමාරලා, සජිත්ලා මේවට මික් නෑ.

    කවුද අපි වෙනුවෙන් කතාකරන්න ඉන්නේ? 🥺

    කලින් unit 90 ට අඩුවෙන් පාවිච්චි කරපු අයගේ බිලෙන් බාගයක් ගෙව්වේ unit ඊට වැඩියෙන් පාවිච්චි කරපු අය තමයි 😁 (2)
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    605
    113
    පිනට කන්න බලන් ඉන්න පින්ගුත්තර සහන ගව බයියන්ට උක්කවලම දාපු එක නම් හොඳයි. ණය අරන් වේස අඩුකුලේ සහන ගව බයියන්ට පිනට ගිල්ලවලා රටම අමාරුවේ වැටුනේ. මහන්සි වෙලා ගානක් හම්බ කරන උන්ගෙන් මන්කොල්ල කාලා, ණය අරගෙන වේස නූගත් අඩුකුලේ සහන ගව බයියොන්ට පූජ කරන වැඩේ හැමදාම කරන්න බෑ.

    මහින්දගේ පොටෝ එල්ලගෙන පොල් අතු පැලේ ඉන්න බයියන්ට රනිල් හොම්බෙන් යන්න දෙනවා
    රට දියුනු කරන්න ඕන ඔහොම තමයි
    සල්ලි නැති උන් හැදි ගෑවිලා යන්න දෙන්න ඕන
    Nikan kanna balan inna unta nam meka wenna one. 8 - 5 mokak hari job ekak karama hari kiyala hithan inne

    Habai elders la gana meta wada balanna one .
    A minissun ta hamba karanna ba
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    අතුපැලේ ඉන්න ගුපියට ජෙප්පට එහෙම රනිල සහනාධාර දෙනවද පොන්නයො? මුන් තමයි යකෝ බඩු, රාජපක්ශගෙ කාලෙ රුපියලක් වැඩි උනත් මැරෙන්ඩ දගලල , දැන් කියනව වැඩි උනාම හොදලු,🤣🤣🤣🤣
    අතු පැලේ ඉන්න පම්කයන්ගෙන් රටට වැඩක් තියේද පගෝ
    ඕකුන් නැතිවෙලා යන එකමනේ හොඳ
     
    • Haha
    Reactions: Cypress

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai

    විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ​

    විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.
     
    • Like
    Reactions: Cypress

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,894
    113
    පෘථිවිය
    කිසිම අසාධාරණයක් නැහැ

    දැන් බලන්න බේකරියේ පාන් පුච්චන්න අවන් එක ඕන මාසෙට ඒකක ගණන 200 ට වැඩි, උන්ගේ බිල වැඩි කරොත් පාන් වැඩි වෙනවා, බනිස් වැඩි වෙනවා කැමතිද?
    දැන් බලන්න ෂොපින් කඩ උන්ගේ වායුසමීකරණ, ලයිට්, ඉස්තිරික්ක ඒකක ගණන 200 ට වැඩි, උන්ගේ බිල වැඩි කරොත් රෙදි මිල වැඩිවෙනවා, කැමතිද?
    දැන් බලන්න සුපර් මාකට් උන්ගේ වායුසමීකරණ, ලයිට්, ශීතකරණ, උයන ඒවත් තියෙනවනේ ඒකක ගණන 200 ට වැඩි උන්ගේ බිල වැඩි කරොත් කඩේ බඩු ඔක්කොම වැඩි කරනවා කැමතිද?

    මිට කාංචන
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    kanchana කර්මාන්ත වල විදුලිබිල හැදෙන විදිය ගැන දන්නෙ නෑ. :rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕක හරියටම කියන්න වෙන්නෙ ඒකක 90 වැඩි පරිබෝජනය හා ඒකක 90 අඩු කම්පෙයර් කරලා.

    ඒකක 90 අඩු අය ජල විදුලියේන් කවර් කරන්න පුළුවන් නම් , එතකොට 90ට වැඩි අය වෙනුවෙන් වෙනත් ප්‍රභව පාවිච්චි කරන්න වෙන එකට අනිත් අයගෙන් ඒක ගන්න එක අසාධාරණයක් .

    පාඨලී ඔය ගැන කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,964
    113
    ඕක හරියටම කියන්න වෙන්නෙ ඒකක 90 වැඩි පරිබෝජනය හා ඒකක 90 අඩු කම්පෙයර් කරලා.

    ඒකක 90 අඩු අය ජල විදුලියේන් කවර් කරන්න පුළුවන් නම් , එතකොට 90ට වැඩි අය වෙනුවෙන් වෙනත් ප්‍රභව පාවිච්චි කරන්න වෙන එකට අනිත් අයගෙන් ඒක ගන්න එක අසාධාරණයක් .

    පාඨලී ඔය ගැන කිව්වා පොඩ්ඩක් හොයලා බලන්න.
    ඕකනම් චම්පිකගේ මෝඩ තර්කයක්. 😁
     
    • Like
    Reactions: Mugen

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඉතින් හරියටම හරිනේ?

    directions ලැබිල තිබුනේ unit production cost එකට වඩා අඩුවෙන් විකුණන එක නවත්තන්න කියල. ඉතින් එතකොට unit එකකට අඩුවෙන්ම ගෙවන උන්ගේ ප්‍රතිශතයක් විදිහට ගොඩක් වැඩි වෙනවා තමයි, මොකද අනික් එවුන් දැනටත් unit එකක හරි මිල ගෙවන නිසා.

    ලංකාවේ උන්ට ජෙප්පෝ පෙන්නන් බැරි උනාට හෙන සමාජවාදියෝනේ :rofl: අඩුවෙන් පාවිච්චි කරන එකාගේ බිල වැඩියෙන් පාවිච්චි කරන එවුන් ගෙවන්න ඕනේ කියල හිතන්නේ