ලව් කේස් එකක්!!

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Yaluwek awa kiyala kathakarala penwanne eyala oyata kemathi nisa..

    eyai oyai muna gaswanne eyalata magul hoyala epa wela nisai danna manussayek nisai oya..

    eyata wediya oyage wealth eka wedinam oya kelinma kawruhari dala eyage gedarin decent ahapan machan .aniwaryen hari yanawa ewa e widiyata gelapenawanam ..ehema nethnam ahanna epa..


    Mokakda une kiyala update akak dapan kawadahari meke ok..!
    Thanx for the positive reply macho!!
    Matath nikan terune eeka malagedarakadi karana interaction ekakata wadiya, wedding proposal ekak aragena apu kenekta salakanawa wage...:P:yes:

    age gap එක කීයද ? :)
    1 year macho:yes::):love:
    ------ Post added on Dec 16, 2024 at 8:34 AM
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    දැම්ම අහපන්. මේ දැම්ම විනාඩියක්වත් පරක්කු කරන්න එපා.
     
    • Like
    Reactions: Yin And Yang

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    ලෙන්ගතුකමක් තියෙනව
    ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
    සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
    මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
    සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින


    ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
    සිතට ඔබව දකිනාතුරැ නෑ ඉවසිල්ලක්
    සද තරමට අවිහිංසක සොදුරැ හදවතක්
    බලා හීදී ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

    @Kalegana
     
    • Love
    Reactions: Kalegana

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    FB එකට Request එකක් දාල පටන් ගනින් මිෂන් එක
    Request එකක් දාල හායි කියන්න විතරයිනෙ තියෙන්නෙ
    ගියොත් වචනයක් ආවොත් කෙල්ලෙක්
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    mama gedarata giyoth kellawa balanna enawa kiyala hetaida danne naa neda?
    Langakata awa kiwwoth????

    Daane ගෙදරට invitation ekak නැත්නම්, "langakata awa, e gaman dane gedarata monawa hari genath denna onee kiyala hithuna" kiyala oya monawa hari gihin dunnoth???
    ( ex: curd, pani, 5ltr ice cream)
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    උබට හම්බෙන්න යන්න පොටක් නම් ඕන.උබේ දෙයක් නැතිවෙලා තියෙන විදියට.මෙහෙ මලගෙදර දවස් වල වැටිල තිබුන වගෙ බලන්න පලයන්.ලොකර් එහෙක යතුරක් වගේ
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    4n no 1 illanna yanna epa mulinma. Aniwa FB atine FB innawada ahala ae welawema request 1k dapan (Ehema naatnam umbata ekiwa search karala hoyaganna puluwanne yko dan unath).. Passe daws 2k wage ghin Mzg 1k dapan.. onawata wada puka den natuwa shape 1ke mulin normal mzg krpan. eki rply karana pamawata reply daanna epa.. Dont care cn 1ke mulin adan ghn 4n no 1 ganin. no 1 dunna kynne waden bagayk hari gya wage tamai...
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    ඔය කෙල්ලොන්ට Degree තිබ්බා කියලා කෙල්ලොන්ගෙ අම්මලා තාත්තලාට ඒවා ලොකු නෑ බං එයලාට ඕනෙ දුවව ඉක්මන්ට දීලා දාන්න. උඹේ කටට කිට්ටු කරලා තියෙන්නෙ උඹට තියෙන්නෙ කට අරින්න විතරයි අපිට පේන විදියට නම්. බය නැතුව ටෝක් එක දාගෙන ගිහින් චූ හිලට කුරුල්ලා ඔබාගනින් ලීගලිම. හැබැයි පුතේ ඕනවට වඩා ප්‍රේම කුරුල්ලා වෙන්න යන්නෙපා කොලු කම තියාගෙන ගේම ගහපන්. ඒකි කෙයාරින් නෑ වගේ නම් නිකන් time pass එකට එනවා වගේ නම් මාරු වෙයන්. Good Luck