ලව් හෙල්ප්

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
යාළුවට කියලා චොර කරගන්න එපා බන් උඹ කෙලින්ම අහපන් . කෙල්ලොත් කොල්ලෙක් අහනකන් තමා බලන් ඉන්නෙ :D බෑ කිව්වොත් පස්සෙන් ගිහින් වදයක් වෙලා චාටර් වෙන්න නම් එපා :no:
 

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
uba kelinma kellagen ahapan
ahanna beri nam
adare denenna arinna
tika davasakin kellage mood eka hondada balala kiyala ahapan

hebeyi ara pena ena yaluvata nam mukuth kiyanna epa
aniva vede chora karala danava:sorry:

මචෝ මම හිතන්නේ කෙල්ලට වැඩේ තේරිලා තියෙන්නේ බන් .....මට අහන්න මොකද්ද වගේ බන් .......මම දිහා බලලා ටක් ගලා අහක බලගන්නෝ බන්.
:(:(
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලගෙන් කෙලින්ම අහපන් ගිහින්.
    කෙල්ලගේ උත්තරේ මොනා උනත් උබ රැකියාව අනාගන්න එපා.
    එහෙම උනොත් උබේ ලයිෆ් එකම ඉවරයි.
    අහන්න යන දවසට හොද සුවදක් තියන සෙන්ට් එකක් ගාගෙන පලයන්.
    නහය කඩන් යන සෙන්ට් එකක් ගාගෙන යන්න එපා.
    හොද අහින්සක සුවදක් තියන එකක් ගාගෙන පලයන්.
    ගිහින් කෙලින්ම අහපන්.
    අහන්න යද්දි දාඩිය පෙරන් යන්න එපා.
    උබ හැපි ලුක් එකකින් ගිහින් ගොඩක් සන්තෝසෙන් අහන්න.
    කෙල්ල මොනා කිව්වත් බනින්න එපා.
    හිනා වෙලා වරෙන්.
    ගුඩ් ලක්.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    බම්ප්........................