ලව් හෙල්ප්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කෙල්ලට කොල්ලෙක් ඉන්නවලු බන්....
    ඒකිගේ යාළුවා මට ට්‍රයී ද කොහෙද බන් මාර කේස් එක...මම මොකද කරන්නේ ?
    :(:(:(:(:(

    කොල්ලෙක් ඉන්නවලු නෙවෙයි.
    ඉන්නවද කියල හොයපන්
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අහපන් ඉතින්, කොල්ලෙක් ඉන්නවනම් කියයි නේ. අහන්නේ නැතුව දැනගන්න බෑනේ බං.
    anyway all the best :)
     
    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    kawda ubata kiwwe eyata kollek innwa kyala?yaluwada?ehema nattam yaluwa ekka fit 1 ekkenekda?ubata hariytama sureda kollek innwa kyala.

    twa tikak hyala balapan surema wenakam hyapan katawa attada kyala,eya ehema upset yana kenek nemei wagenam uba watin godin hyan natuwa kelinma ahapan.

    samaharawita eya yaluwa wenuwen eyage love1 hithe hangagena innwada dan na.
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?

    යාළුවා තමයී බන් කිව්වේ කොල්ලෙක් ඉන්නවා කියලා .
    තව මම අදුරන අක්කා කෙනෙකුත් කිව්වා.
     
    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    යාළුවා තමයී බන් කිව්වේ කොල්ලෙක් ඉන්නවා කියලා .
    තව මම අදුරන අක්කා කෙනෙකුත් කිව්වා.
     
    c gate

    Active member
  • Nov 22, 2007
    775
    98
    28
    යාළුවා තමයී බන් කිව්වේ කොල්ලෙක් ඉන්නවා කියලා .
    තව මම අදුරන අක්කා කෙනෙකුත් කිව්වා.

    appa.uba mara ekagenmane ahala tyenne.ai ban iye kochchra kiwada yaluwawa gawa ganna epa kyala.dan itin wela iwaraine.

    dan uba tamat a girlta loveda kyapan.nattam ubata one yaluwata love karannada?