යාළුවා තමයී බන් කිව්වේ කොල්ලෙක් ඉන්නවා කියලා .
තව මම අදුරන අක්කා කෙනෙකුත් කිව්වා.
oyata oka danaganna wena kauruthma hitiye nadda 
අනේ මන්දා හලෝ මම මේ වැඩෙන් චාටර් වෙඉද ?
මචෝ මම අද පොඩ්ඩක් මම ට්රයී කෙල්ල ගෙන හොයලා බැලුව බන් ඒකිට කොල්ලෙක් ඉන්නවලු මචන්ලා ...
පට්ට කේස් එකනේ බන් ඒකිගේ යාළුවා මට ට්රයී ද කොහෙද බන් ...යාළුවා අපි කොල්ලෝ 3 ක් ඉන්න තැන මාත් එක්ක විතරයී කතා කරන්නේ ..මගෙන් කෑවද අහනෝ ,උදේට ගූඩ් මෝර්නින් කියනෝ ,හවස යනකොට මට විතරක් යනෝ කියලා යනෝ... . අනේ මන්දා මචෝ මම මොනවා කරන්නද කියලා හිතාගන්න බැ ...දැන් හැබයී එකී දන්නෝ කේස් එක ..එත් අව්ලක් නැ ...අනේ මන්දා බන්
...
:love :
ඒකිට මම ට්රයී කරන එක හරිද .දෙන්නකෝ ඔයාලගේ හෙල්ප් ....මම මේකට මොකද කරන්නේ ....බම්ප් එකකින් වත් සහයෝගයක් දෙන්න .



menna niyama vidihaඑයට ලංවෙලා එයට ටික කාලයක් දැනෙන්න අරින්න.
ඊට පස්සේ කෙලින්ම අහපන් .
බැහැ කිවොවොත් ආයේ වද නොදී සාමාන්ය් විදිහට හිටපන්
බට් උනන්දුවක් තියනවා කියල පෙන්නන එක අඩු කරන්න එපා.
මාස තනක් යන්න කලින් උඹට එයාව හම්බ වෙයි.
ඔය සේරම කරන්න කලින් හොයල බලපන් ඒකිට කොල්ලෙක් ඉන්නවද වෙන කවුරුහරි ට්රයිද යන ඒවා.
උඹ බන්දින්නමනම් කරන්නේ පොඩ්ඩක් හොයල බලපන් ගැලපෙනවද කියල.
මොකද යාළුවෙලා පස්සේ අත ඇරලා කෙල්ලගේ හිත රිදවන්න එපා

අරක නැත්නම් මේක කියල ඔන්න ඕනේ කරපන්.. ඔහොමටත් fun එකටනේ[/QUOT
මට සිරාවට කරන්න බන්..![]()