වැඩේ කන්න ඒපා දැන් ඒක අමතක වෙලා තියෙන්නෙතව නමක් හදාගනියි වගේ![]()

වැඩේ කන්න ඒපා දැන් ඒක අමතක වෙලා තියෙන්නෙතව නමක් හදාගනියි වගේ![]()

CEBමචන් මට පොඩි හෙල්ප් එකක් දීපංකෝ
ඔය ඔෆිස් එක මොකක්ද කියපංකෝ![]()
computer hardware & networking administratorමොකක්ද පෝස්ට් එක. ලොකු එකකනම් අරකි පස්සෙන් එනවා ඇති
යකෝ උඹ මාර ඩයල් එකක් නේ බං උඹට ට්රයි කරනවයි කියල හිතන කෙල්ලගෙන් අහනවද අර කෙල්ලට කොල්ලෙක් ඉන්නවද කියල




.යාළුවා අපි කොල්ලෝ 3 ක් ඉන්න තැන මාත් එක්ක විතරයී කතා කරන්නේ ..මගෙන් කෑවද අහනෝ ,උදේට ගූඩ් මෝර්නින් කියනෝ ,හවස යනකොට මට විතරක් යනෝ කියලා යනෝ... . අනේ මන්දා මචෝ මම මොනවා කරන්නද කියලා හිතාගන්න බැ ...දැන් හැබයී එකී දන්නෝ කේස් එක ..එත් අව්ලක් නැ ...අනේ මන්දා බන් 
...





:love :