ලව් හෙල්ප්

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Defa uba chater wenwa kollo inna 1 nam uba chater wenna epa ban

    wena galak balapan mona magulakda oii
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මොකෝ වුණේ සීන් එකට
    අනේ මන්දා බන් .. ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා ඒකිගේ යාළුවා කිව්වා;.
    යාළුවා මට ට්‍රයි ද මන්දා බන් .... අමුතු ටෝක් දෙනෝ බන් ...
    අද මගෙන් අහනෝ උපන් දිනේ කවදද කියලා ...
    මට හිතාගන්න බැ බන් මොකද්ද කියලා ......
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    :love::love: මචෝ මම මාර ප්‍රශ්නයක ඉන්නේ බන් ...මම අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ට :love: මම මේ දවස්වල ට්‍රයි...:love::love::(:love::love: හැබයි තමා මම ඒකිට කිව්වේ නැ ... ඒකිගේ හොදම යාලුවෙක් ඉන්නෝ ...එකී මාත් එක්ක මම කතා නොකරත් පැනගෙන එනවා කතාවට.එකී කතා කරන්න ගත්තේ මම අරකිට ට්‍රයි කරන්න ගත්තට පස්සේ ... ඒකිට මම මේ කේස් එක තමා කිව්වෙත් නැ .. මේ කේස් එක දන්නෙත් නැ .:love:.මම හිතන්නේ වැඩේ තේරිලා තියෙන්නේ ...කෙල්ල කතාකරන්න එන්නේ නැ බලනෝ විතරයි....
    යාළුවා කතා කරනවා ...
    :love:
    මම මොකද බන් මේකට කරන්නේ ....:(:( මම කෙලින්ම අහන්නද ?... කැමතිද කියලා ?........

    මට උදව් කරපන් මචන්ලා..................නැත්නම් මම අර ඒකිගේ යාළුවා ලව්වා අහන්නද ?........



    අනේ මට උදව් කරපන් මචන්ලා ............... මම සිරාවට ඒකිට ලව්...........:love::love::love::love::love::love:
    මේ ලව් කේස් එකට .. .
    :(:(:(උදව්වක් කරන්න බැරි නම් බම්ප් එකක් වත් දීල සහයෝගයක් දෙන්න...
    :(:(:(
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    2011 /09/29
    ----------------------------------------------------------------------------------------
    මචෝ මම අද පොඩ්ඩක් මම ට්‍රයී කෙල්ල ගෙන හොයලා බැලුව බන් ඒකිට කොල්ලෙක් ඉන්නවලු මචන්ලා ...:sorry::sorry::sorry::sorry:
    පට්ට කේස් එකනේ බන් ඒකිගේ යාළුවා මට
    ට්‍රයී ද කොහෙද බන් ..:).යාළුවා අපි කොල්ලෝ 3 ක් ඉන්න තැන මාත් එක්ක විතරයී කතා කරන්නේ ..මගෙන් කෑවද අහනෝ ,උදේට ගූඩ් මෝර්නින් කියනෝ ,හවස යනකොට මට විතරක් යනෝ කියලා යනෝ... . අනේ මන්දා මචෝ මම මොනවා කරන්නද කියලා හිතාගන්න බැ ...දැන් හැබයී එකී දන්නෝ කේස් එක ..එත් අව්ලක් නැ ...අනේ මන්දා බන් :sorry::sorry: ...:love::love::love::love::love::love::love::love:
    ඒකිට මම ට්‍රයී කරන එක හරිද .
    දෙන්නකෝ ඔයාලගේ හෙල්ප් ....මම මේකට මොකද කරන්නේ ....බම්ප් එකකින් වත් සහයෝගයක් දෙන්න .

    යාළුවා මට ට්‍රයි ද මන්දා බන් .... අමුතු ටෝක් දෙනෝ බන් ...
    අද මගෙන් අහනෝ උපන් දිනේ කවදද කියලා ...
    මට හිතාගන්න බැ බන් මොකද්ද කියලා ......
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:love:
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    යාළුවා මට ට්‍රයි ද මන්දා බන් .... අමුතු ටෝක් දෙනෝ බන් ...
    අද මගෙන් අහනෝ උපන් දිනේ කවදද කියලා ...
    මට හිතාගන්න බැ බන් මොකද්ද කියලා ......
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:love: