හ්ම්ම්....
එතකොට උබ සලකන්නේ කෙල්ලගේ ලස්සන...
ok..
nea nea. ketha unath kellawama thama

ara Philippine kellage photo eka mulama dapu nisa thread eka alokamath una kiyala hithenne neadda.
antharadayak unath sahena unanduwak atuwa comment karawine

හ්ම්ම්....
එතකොට උබ සලකන්නේ කෙල්ලගේ ලස්සන...
ok..

wisheshayak na, dennama minissu.
welawe hatiyata puluwan dey karanawa machan, ewwa kalin kiyala karanda puluwan dewal nemei.
shanikawa, ena dewal.

nea nea. ketha unath kellawama thama
ara Philippine kellage photo eka mulama dapu nisa thread eka alokamath una kiyala hithenne neadda.
antharadayak unath sahena unanduwak atuwa comment karawine

උබ එහෙම කරනන හේතුව කියපන්...
ලෝකේ බහුතරේ එහෙම කරන එක උබ එහෙම කරන්න හේතුව නෙමෙයි නේ![]()
උබ එහෙම කරනන හේතුව කියපන්...
ලෝකේ බහුතරේ එහෙම කරන එක උබ එහෙම කරන්න හේතුව නෙමෙයි නේ![]()

rescue order ekane ban.
risk aduwen beraganna puluwan kenawane beraganne.
kellai lamyai hitiynam kohomath lamayawa beraganne.
බහුතරයක සහ මගේ මතය තමා මහලු මනුස්සයා එයාගේ ජීවිතේ පර්පස් එක ඒ තීරණාත්මක අවස්තාවේදී ගෙවලා ඉවරයි. ඒක සමාජෙට වැඩ දායක වෙන්න පුලුවන් අවැඩක් උනා වෙන්න පුලුවන් නමුත් තරුණ වයසේ කෙනා තවමත් ජීවිතේට, සමාජෙට පා තබනවා විතරයි. එයාගේ පෙර වැරදි තියෙනවා නම් ඒ මනුස්සයාව ඒවලින් බේරගන්න, හදා ගන්න තව කල් තියෙනවා. අන්න ඒකයි මගේ දැක්ම මෙතනදි![]()

Bera ganne nathuwa inda baida?
It's better for the world if humans die.![]()

කෙල්ල්කුයි ලමයෙකුයි හිටියොත් අනිවා ලමයව තමයි බේරාගන්නේ,,,
එත් වයසක කෙනෙකුයි කෙල්ලෙක්කුයි ඉන්නකොට දෙපත්තටම තර්ක කරන්න පුළුවන්...
බලු බැල්මට කෙල්ලගේ පත්තට වාදී උනාට අන්කල්ටත් චාන්ස් එකක් තියනවා

uncle kenekuta kohomda tharka karanna puluwan?
kellak nisa ussagena hari yanna puluwan.
uncleta diabetic arawa mewa leda nisa awidan ennath amaru wei.
මම නං දෙකක් නෑ කෙල්ලව වැඩ දාල බේරාගන්නවාකෙල්ල මම ගැන පැහැදිලා මම ගැන පිලිබඳ සිතක් පහල කරගන්නවා..... අපි දෙන්නා ආදරේ කරනවා.... කසාද බඳිනවා.... බබාලා තුන්හතරදෙනෙක් හදනවා.... ඒ බබාලත් ලොකුවෙනහැටි බලන් ඉන්නවා... වයසට ගිහින් දෙන්නම විශ්රාම සුවයෙන් ගතකරනවා...