ලස්සන කෙල්ලද? වයසක අංකල්ද?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හ්ම්ම්....
    එතකොට උබ සලකන්නේ කෙල්ලගේ ලස්සන... :)
    ok..

    nea nea. ketha unath kellawama thama :lol:
    ara Philippine kellage photo eka mulama dapu nisa thread eka alokamath una kiyala hithenne neadda.
    antharadayak unath sahena unanduwak atuwa comment karawine :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් දැන් අන්කල්ට ඇඩ්‍රස් නැති වෙනව... :lol:
     
    • Like
    Reactions: kinkon

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ එහෙම කරනන හේතුව කියපන්...
    ලෝකේ බහුතරේ එහෙම කරන එක උබ එහෙම කරන්න හේතුව නෙමෙයි නේ:baffled:

    rescue order ekane ban.
    risk aduwen beraganna puluwan kenawane beraganne.
    kellai lamyai hitiynam kohomath lamayawa beraganne.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ එහෙම කරනන හේතුව කියපන්...
    ලෝකේ බහුතරේ එහෙම කරන එක උබ එහෙම කරන්න හේතුව නෙමෙයි නේ:baffled:

    බහුතරයක සහ මගේ මතය තමා මහලු මනුස්සයා එයාගේ ජීවිතේ පර්පස් එක ඒ තීරණාත්මක අවස්තාවේදී ගෙවලා ඉවරයි. ඒක සමාජෙට වැඩ දායක වෙන්න පුලුවන් අවැඩක් උනා වෙන්න පුලුවන් නමුත් තරුණ වයසේ කෙනා තවමත් ජීවිතේට, සමාජෙට පා තබනවා විතරයි. එයාගේ පෙර වැරදි තියෙනවා නම් ඒ මනුස්සයාව ඒවලින් බේරගන්න, හදා ගන්න තව කල් තියෙනවා. අන්න ඒකයි මගේ දැක්ම මෙතනදි :yes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    rescue order ekane ban.
    risk aduwen beraganna puluwan kenawane beraganne.
    kellai lamyai hitiynam kohomath lamayawa beraganne.

    කෙල්ල්කුයි ලමයෙකුයි හිටියොත් අනිවා ලමයව තමයි බේරාගන්නේ,,,
    එත් වයසක කෙනෙකුයි කෙල්ලෙක්කුයි ඉන්නකොට දෙපත්තටම තර්ක කරන්න පුළුවන්...
    බලු බැල්මට කෙල්ලගේ පත්තට වාදී උනාට අන්කල්ටත් චාන්ස් එකක් තියනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බහුතරයක සහ මගේ මතය තමා මහලු මනුස්සයා එයාගේ ජීවිතේ පර්පස් එක ඒ තීරණාත්මක අවස්තාවේදී ගෙවලා ඉවරයි. ඒක සමාජෙට වැඩ දායක වෙන්න පුලුවන් අවැඩක් උනා වෙන්න පුලුවන් නමුත් තරුණ වයසේ කෙනා තවමත් ජීවිතේට, සමාජෙට පා තබනවා විතරයි. එයාගේ පෙර වැරදි තියෙනවා නම් ඒ මනුස්සයාව ඒවලින් බේරගන්න, හදා ගන්න තව කල් තියෙනවා. අන්න ඒකයි මගේ දැක්ම මෙතනදි :yes:

    :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙල්ල්කුයි ලමයෙකුයි හිටියොත් අනිවා ලමයව තමයි බේරාගන්නේ,,,
    එත් වයසක කෙනෙකුයි කෙල්ලෙක්කුයි ඉන්නකොට දෙපත්තටම තර්ක කරන්න පුළුවන්...
    බලු බැල්මට කෙල්ලගේ පත්තට වාදී උනාට අන්කල්ටත් චාන්ස් එකක් තියනවා

    uncle kenekuta kohomda tharka karanna puluwan?

    kellak nisa ussagena hari yanna puluwan.:D
    uncleta diabetic arawa mewa leda nisa awidan ennath amaru wei.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    uncle kenekuta kohomda tharka karanna puluwan?

    kellak nisa ussagena hari yanna puluwan.:D
    uncleta diabetic arawa mewa leda nisa awidan ennath amaru wei.

    අන්කල්ගෙන් depend වෙන කට්ටිය ඉන්න පුළුවන්...
    වගකීම් වැඩි වෙන්න පුළුවන්...
    ගොඩක් බුද්ධිමත් කෙනක් වෙන්න පුළුවන්, ප්රෝපෙක් වගේ..
    ...etc
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං දෙකක් නෑ කෙල්ලව වැඩ දාල බේරාගන්නවා :P කෙල්ල මම ගැන පැහැදිලා මම ගැන පිලිබඳ සිතක් පහල කරගන්නවා..... අපි දෙන්නා ආදරේ කරනවා.... කසාද බඳිනවා.... බබාලා තුන්හතරදෙනෙක් හදනවා.... ඒ බබාලත් ලොකුවෙනහැටි බලන් ඉන්නවා... වයසට ගිහින් දෙන්නම විශ්‍රාම සුවයෙන් ගතකරනවා... :baffled:
     
    • Like
    Reactions: KasunKDP

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නං දෙකක් නෑ කෙල්ලව වැඩ දාල බේරාගන්නවා :P කෙල්ල මම ගැන පැහැදිලා මම ගැන පිලිබඳ සිතක් පහල කරගන්නවා..... අපි දෙන්නා ආදරේ කරනවා.... කසාද බඳිනවා.... බබාලා තුන්හතරදෙනෙක් හදනවා.... ඒ බබාලත් ලොකුවෙනහැටි බලන් ඉන්නවා... වයසට ගිහින් දෙන්නම විශ්‍රාම සුවයෙන් ගතකරනවා... :baffled:

    හා හා නැගිටපන් නැගිටපන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ගැන ත්‍රෙඩ් එකක් ගියා කාලෙකට කලින් මට මතකයි :yes:

    අර රේල් පීල්ලට සෙට් එකක් බැඳලා තියලා කෝච්චිය යන ට්‍රැක් එක මාරු කරනවද නැද්ද කියන කතන්දරේ නේද මේ :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නං දෙකක් නෑ කෙල්ලව වැඩ දාල බේරාගන්නවා :P කෙල්ල මම ගැන පැහැදිලා මම ගැන පිලිබඳ සිතක් පහල කරගන්නවා..... අපි දෙන්නා ආදරේ කරනවා.... කසාද බඳිනවා.... බබාලා තුන්හතරදෙනෙක් හදනවා.... ඒ බබාලත් ලොකුවෙනහැටි බලන් ඉන්නවා... වයසට ගිහින් දෙන්නම විශ්‍රාම සුවයෙන් ගතකරනවා... :baffled:

    ohoma deyak wenna gedarin eliyata umba kawadahari yanna epai:lol: