ලස්සන ගේමක් ගහනවා

Achilles_Troy

Active member
  • Sep 29, 2022
    65
    86
    43
    අරගලේ හිටපු එවුන්ව පීචන්ම කරලා දාන ලස්සන ගේමක් මේ දවස් වල යනවා. මේක ප්ලේ කරන්නේ කවුද කියලා තාමත් හිතාගන්න බෑ

    රැග් සීන් වලින් අන්තරේ පීචන්ම කරලා දැම්මා

    අද අර තිළිණි කියන ගෑනිට ශොට් එක දීලා අරගලේ ඉතුරු උන්ව නැත්තටම නැති කරලා දැම්මා

    මේවා දැක්කහම හෝඨා කියන්නේ Noob කෙනෙක් කොටින්ම කිරි දරුවෙක්

    මොකා උනත් මේ වෙලාවේ ගේමට බැහැලා ඉන්න එකා එසේ මෙසේ ඩයල් එකක් වෙන්න බෑ අනිවා Pro කෙනෙක්.
    තිලිනි කියන කෙනාගෙයි අන්තරෙයි මොකක්ද සම්බන්ධෙ
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    රැග් සීන් එක අරගලේට ගහන්න ප්ලෑන් කරපු එකක් නෙවෙයි. කාලයක් තිස්සෙ බලන් ඉඳලා ළමයි ම කරපු එකක්. රැගින් අවුල් උනා ළමයි ඔන්ලයින් සීන් එකෙන් ගිය නිසා. ඒක ආපහු නැගිට්ටවන්න උත්සහ කරනකොට බ්‍රේන් වොෂ් වෙච්ච නැති උන් ආවා ගට අරන්. ඒකයි උනේ. රැගර්ස්ලට කෙළින ඩයල් දෙක තුනත් කැම්පස් කට්ටිය තමයි.
     
    • Like
    Reactions: GobbaSira

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇඩ්මින් මෙයාලට වෙනම සෙක්ෂන් එකක් හදල දෙන්න.. ප්ලීස්.. එකේ නම දාන්න " අරගලේ පුකේ ඇරපු අය "
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අරගලේ හිටපු එවුන්ව පීචන්ම කරලා දාන ලස්සන ගේමක් මේ දවස් වල යනවා. මේක ප්ලේ කරන්නේ කවුද කියලා තාමත් හිතාගන්න බෑ

    රැග් සීන් වලින් අන්තරේ පීචන්ම කරලා දැම්මා

    අද අර තිළිණි කියන ගෑනිට ශොට් එක දීලා අරගලේ ඉතුරු උන්ව නැත්තටම නැති කරලා දැම්මා

    මේවා දැක්කහම හෝඨා කියන්නේ Noob කෙනෙක් කොටින්ම කිරි දරුවෙක්

    මොකා උනත් මේ වෙලාවේ ගේමට බැහැලා ඉන්න එකා එසේ මෙසේ ඩයල් එකක් වෙන්න බෑ අනිවා Pro කෙනෙක්.
    Ochara pakey logic ona ne ban

    Antharey and Rag has always been a better love story than twilight. So oka loku scene ekak ne.

    About the other woman, won't be a big issue since scams always come out. recently that NFT thing came out. now this.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෝඨාගේ අණ්ඩුවෙන් ඉගෙනගන්න තියන පාඩම..

    දොස්තරලා හොදයි බෙහෙත් ගන්න
    හාමුදුරුවරු හොදයි බණක් අහන්න
    හමුදාව හොදයි යුද්දෙකට
    අන්තරේ හොදයි උද්ගෝශනයකට

    හැබැයි ඔය යක්කු රට පාලනය කරන්න එනවා නම් ඇට දෙක ලාච්චුවකට දාලා වහන්න ඕන 😁