ලස්සන නමක් ඔන මචන්....

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ලස්සන නමක් ඔන මචන්....

    එලකිරි එකෙත් හොද වැඩ කාරයෝ ඉන්නවනෙ උබලට පුලුවන්නම් ලස්සන නමක් පොස්ට් කරපල්ල......


    උපන් දිනය මාර්තු 19

    වෙලාව 11:45

    දුවෙක් මචන්ලා

    ආගම : කතෝලික

    :):):):):):):):):):):):):):)
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Vihilu neme machan....

    Monday venakota Birth Certificate eka ganna danna one machan
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    විහගි පබසරා සිල්වා (උබ සිල්වාද පෙරෙරාද?)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    na muge hite mukuth akurak mavila tiyenawada kiyala ahuwe:P
    4.gif
    11.gif
    මට සිංහල නම් නම් දන්නවා බන් සිංහල කතොලික නම් තම්යි නොදන්නෙ අද කාලෙට ගැලපෙන්නත් ඔනනෙ තව ඈඑන් ජුන් එ වගෙ කැලි දානවා නෙද කතොලික අය නම් වලට අන්න එක නිසා නම් හදන්න බැරි

    සිංහල දන්න දත් කිබුලා වගෙ එකෙක්ගෙන් පිඇම් එකක් දාල අහන්න තියෙන්නෙ මුට:)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump
    අකුරු බලන්නෙ නැහැ නෙද කතොලික අය:dull:

    :nerd: ඇයි බෞද්ධ අය බලනවද ?


    machan ලස්සන නමක් දාන්න වැඩිය common නැති නමක්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    4.gif
    11.gif
    මට සිංහල නම් නම් දන්නවා බන් සිංහල කතොලික නම් තම්යි නොදන්නෙ අද කාලෙට ගැලපෙන්නත් ඔනනෙ තව ඈඑන් ජුන් එ වගෙ කැලි දානවා නෙද කතොලික අය නම් වලට අන්න එක නිසා නම් හදන්න බැරි

    සිංහල දන්න දත් කිබුලා වගෙ එකෙක්ගෙන් පිඇම් එකක් දාල අහන්න තියෙන්නෙ මුට:)

    :yes:
    නාටාශා , නැටලි ,
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    - උත්කර්ෂා සඳමිණි
    අති උසස් චන්ද්‍රකාන්ත මැණිකක් බඳු
    ජය සහ දියුණුව


    - උමන්දා චක්‍රාoගී
    ඉතා සතුටින් සිටින හංස දෙනුව බඳු
    ආයුෂ හා ජය


    - සරණි සුදීපා
    පහනක් සේ අනුන්ට පිහිට වෙන
    දියුණුව හා ආයුෂ


    - සරසි උදානි
    උසස් සරස්වතිය බඳු
    දියුණුව හා ආයුෂ

    - හේමලයා -

    ඔය නමම දාන්න කියනවා නෙමෙ මෙකෙන් ගනින් අදහස්:):)
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ලයිලා (තරු පිරි අහස -අරාබි )
    චාරුලතා (සුන්දර ලතාව )
    මංජු ශ්‍රී ( පිරිමි මහායාන බෝදි සත්ත්වයෙක් ගෑණුන්ට ගැලපෙනවා)
    තාරා (මහායාන බෝධිසත්ත්ව වරියක්, තරු - මේ මගේ ආසාම එක )
    උමා (ශිව බිරිඳ , පාර්වතිය, දේව මාතාව )
    ශ්වේතකී (සුදු කෙල්ල්ල - ගෞරි කිව්වත් ඒකමයි )
    හරිනි (මුව කෙල්ල)
    හරිණ ලෝචනා (මුවා වගේ ඇස් -ලස්සන ඇස්)
    සරසි (සරස්වතී, නෙළුම් මල )
    ළමයෙකුට නම තියනකොට පෞ

    {හසිත}