අකුරු බලන්නෙ නැහැ නෙද කතොලික අය![]()

na muge hite mukuth akurak mavila tiyenawada kiyala ahuwe![]()

අකුරු බලන්නෙ නැහැ නෙද කතොලික අය![]()
ඇයි බෞද්ධ අය බලනවද ?
මට සිංහල නම් නම් දන්නවා බන් සිංහල කතොලික නම් තම්යි නොදන්නෙ අද කාලෙට ගැලපෙන්නත් ඔනනෙ තව ඈඑන් ජුන් එ වගෙ කැලි දානවා නෙද කතොලික අය නම් වලට අන්න එක නිසා නම් හදන්න බැරි![]()
සිංහල දන්න දත් කිබුලා වගෙ එකෙක්ගෙන් පිඇම් එකක් දාල අහන්න තියෙන්නෙ මුට![]()

bump
ඇයි බෞද්ධ අය බලනවද ?
machan ලස්සන නමක් දාන්න වැඩිය common නැති නමක්
නාටාශා , නැටලි ,


නතාලියා
