ලස්සන සුද්දියෝ

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔය නිසා තමා ඔය ඩුබායි වගෙ රටවල් වලත් යුක්‍රෙන් පිලිපීන් ගණිකාව වැඩි .

    මෙහෙත් තව ටික කාලෙකින් චයිනීස් බඩු පොට් ඇරෙවි .

    අනෙ මන්දා බන් සුදු කිව්වාට හැමොම ලස්සන නැහැ .
    එහෙමමත් කෙල්ලෙක් තමා ලස්සනක් පෙන්නෙ.
    සුද්දියන්ගෙ තරුණ උන්ට වඩා වයස යන ඇන්ටිලා තමා කෑලි .
    උබත් කළුයි නේද? ඇත්ත කියපන් :)
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔය නිසා තමා ඔය ඩුබායි වගෙ රටවල් වලත් යුක්‍රෙන් පිලිපීන් ගණිකාව වැඩි .

    මෙහෙත් තව ටික කාලෙකින් චයිනීස් බඩු පොට් ඇරෙවි .

    අනෙ මන්දා බන් සුදු කිව්වාට හැමොම ලස්සන නැහැ .
    එහෙමමත් කෙල්ලෙක් තමා ලස්සනක් පෙන්නෙ.
    සුද්දියන්ගෙ තරුණ උන්ට වඩා වයස යන ඇන්ටිලා තමා කෑලි .

    ඩුබායි වල පිලිපින් උන් වගේද ලෙබනිස් කෑලී
    පට්ට කදවල් උන්ට තියෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    mokakda aththa kathawa?
    රුසීයන් හෝ යුක්රේන්කෙල්ලෝ දෙනෙක් ඇවිත් ඇල්ල පැත්තේ ඉදල තියෙන්නෙ. කොහොමහරි මේ කෙල්ලෝ දෙනවා රවට්ටලා threwell කොල්ලො සෙට් එකක් රේ ප් කරලා.

    මුන් රුසියා ගිහිල්ලා. මුන් රුසියාව ට ගිහින් මොකක් හරි එකකට medical ටෙස්ට් එකකදී HIV කියලා අහුවෙල. ඊට පස්සේ මුන් දෙන්න ලංකාවට ඇවිත් මුළු මාස යක් දෙකක් පුරා ඇල්ල පැත්තේ සෑහෙන්න කොල්ලො සෙට් එකක් එක්ක ඉදලා. උන් ගිහිල්ල අවුරුදක්ට පස්සේ තමා එකා දෙන්න ට බඩු පත්තු වෙන්න අරන් තියෙන්නේ.

    ඔය කතාව සෑහෙන්න රස කරලා හෙන විස්තර ඇතුව දාල තිබ්බ. මම කිව්වේ සාරාංශ යක්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Ethakota untath mehenne bowela thiyenne??
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    යොවුන් වියේ පසුවෙන ලස්සන සුද්දියො දෙන්නා ලංකාවට ආවේ පරිසරය පිළිබඳව අධ්‍යනයක යෙදෙන්න කියලා. මේ දෙන්නගෙම උපන් රට රුසියාව. ලංකාවට ආව කෙල්ලො දෙන්න ගොඩක් ආස කලේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රදේශයට.
    මේ ලස්සන සුදු නෝනලා දෙන්න නතර උනේ ඇල්ල පැත්තේ තියන හෝටලයක. සංචාරකයෝ ලංකාවට ආවම ඔවුන්ට උදව් කරන්න කට්ටිය එමට ඉන්නවා. සංචාරකයින්ට ගයිඞ් වැඬේ කරන්න ඉදිරිපත් වෙන්නේ බොහෝ විට පිරිමි පක්‍ෂය. ඉතින් මේ තරුණ සුදු නෝනාලා දෙන්නා දැක්කම ඒ දෙන්නගේ ගයිඞ්ලා වෙන්නත් ගොඩක් කොල්ලො ඉදිරිපත් වුනා. ඒ වුනාට සුද්දියෝ දෙන්නා එකම ගයිඞ් කෙනෙක් එක්ක අපේ රටේ සුන්දරත්වය රසවිදින්න යන්න කැමැත්තක් තිබුනේ නෑ. ඇල්ල පැත්තෙම කරක්ගහන්න ආසා කරපු මේ යෞවනියෝ දෙන්නා අද එක ගයිඞ් කෙනෙකුත් හෙට තවත් ගයිඞ් කෙනෙකුත් විදියට කොල්ලො සෙට් එකක්ම තෝරා ගත්තා හරිම සුහද විදියට.
    අහල පහලින් හොයා ගත්ත ගයිඞ්ලත් එක්ක මේගොල්ලෝ එහෙ මෙහෙ කරක් ගැහුවා. කොල්ලෝ දෙන්නා නතර වෙලා හිටපු හෝටලයේ උඩම කෙනාගේ ඉදලා පහලම කෙනා දක්වාත් ත‍්‍රිරෝද රථ රියදුරොත් අහල පහල අයියලත් මේ නෝනාලා දෙන්නට අතට ගානක් නොලැබුනත් මග පෙන්වන්න උදව් කලා.
    ඔය විදියට හිටපු නෝනාලා දෙන්නා මීට මාස දෙකකට කලින් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා කරලා රුසියාවට ගියා.
    කතන්දරේ පටන් ගන්නේ මෙතනින් පස්සේ. අර කලින් කියපු තරුණයන්ගෙන් එක්කෙනෙකුට අසනීප තත්ත්වයක් ති වුනා. රෝගි ලක්‍ ෂණ අහපු වෛද්‍යවරු රුධිර පරික්‍ ෂණයක් කරද්දි තමයි දැනගත්තේ මේ තරුණයා ඒඞ්ස් ආසාධිතයෙක් කියලා. මේ ආරංචිය පැතිරිලා යද්දි අර සුද්දියෝ දෙන්නට මග පෙන්වන්න ඉදිරිපත් වුන බොහෝ පිරිමි පක්‍ෂය රුධිර පරික්‍ෂාවට වෛද්‍යවරු ලගට යනවා කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් හිතා ගන්න පුඵවන් නේද
    අපේ අයියලට අර සුද්දියෝ දෙන්නා මග පෙන්නලා තියෙන්නේ කොහොමද කියලා.
    @hodakolla මූ තමා පළවෙනි ගයිඩ් :nerd:
     
    • Haha
    Reactions: hodakolla