ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,109
    1
    28,649
    113
    මම හරිම ආසාවෙන් කියවපු කතාවක්. ඒ කතාවෙ තියෙන ගම අපේ තාත්තා ඇත්තටම ඉපදුණු, හැදුනු වැඩුනු ගම. ඒකයි ඒ කතාව එච්චර හිතට වැදුනේ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    oke thiyenne wijaya paththare kathawada machn. thawa pothak thiyanawa thaththa ekka mama balanna madakalpu yana senn ekak thiyana katha poothak. ekath sira
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    මාත් කියෙව්වා .. ඕක , මකාගෙ යලක් එහෙම ... අපේ ගමේ විත්ති කියන්නේ ඔය කතාවද ?
    බලමු. මම පොත ගත්තා. කියවලා විස්තර කියන්නම්. 240යි බං ගාන. පාඩුවක් නෑ
     
    • Like
    Reactions: KDH and War Fighter

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    අයියෝ.. මේ ඒක නෙමෙයි. මම කියන්නේ මෙන්න මේ කතාව
    19553998_1368460536578947_3955175926920202896_n.jpg


    මේක නැද්ද කා ලඟවත්
    ------ Post added on Jun 1, 2022 at 8:43 PM