"ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ" කියල ගොඩක් කාලයකට කලින් විජය පත්රයේ කතාවක් පලඋනා. පියසේන කහදගමගේ ලීවේ. කාටහරි මතකද?
PDF 1 hambuna... kiyawala balala kiyannamape game withthi kiyala pothak washayen mudranaya kale oya katha tika mama hithanne
e kahandagamaya nemei ayyoකහදගම![]()
patta, math issara wijaya paththare asawen kiyawapu kathawakPDF 1 hambuna... kiyawala balala kiyannam
ubath man wagema nakiyek nedapatta, math issara wijaya paththare asawen kiyawapu kathawak
ඔව් ඔව් ඒ වුනාට කහදගම කියපු ගමන් "අයියෝ මාව ඉස්පිරිතාලෙට ගිහින් දාන්න අයියෝ" කියලා ඇහෙනවාe kahandagamaya nemei ayyo
https://sinhalaebooks.com/2019/01/11/ape-game-withthi-piyasena-kahadagamage-free-sinhala-novel/PDF eka dapanko mcn![]()
බලමු. මම පොත ගත්තා. කියවලා විස්තර කියන්නම්. 240යි බං ගාන. පාඩුවක් නෑමාත් කියෙව්වා .. ඕක , මකාගෙ යලක් එහෙම ... අපේ ගමේ විත්ති කියන්නේ ඔය කතාවද ?