ලස්සන Wordpress තීම් එකක් ෆ්‍රී දෙනවා

Nadun24

Member
Apr 12, 2018
155
41
0
ලස්සන Wordpress තීම් එකක් ෆ්‍රී දෙනවා

මේ Theme එකේ Edit කරලා හදපු Theme එකක් තියෙනවා මම ලග ඕනේ කෙනක් ඉන්නවා නම් ෆ්‍රී දෙන්නම් මම මේක බ්ලොග් එකකට නමේ හැදුවේ නම් බ්ලොග් සින්ඩිකේටරයකට, ඕනේ කෙනක් ඉන්නවා නම් බ්ලොග් එකකට හරියන්න හදලා දෙන්න පුළුවන් කැමැති පාටකින් උනත් පුළුවන්

screenshot.png


https://wordpress.org/themes/dw-wallpress/

මම Edit කරපු එක තමයි ඔය පහතින් තියෙන්නේ, මේක දාලා හදපු සයිට් එකක් තමයි මේ තියෙන්නේ http://syndi.lktips.com

ඕනේ කෙනක් ඉන්නවා නම් මට PM එකක් හෝ E-mail එවන්න Free දෙන්නම් [email protected]


qo4jJ23.jpg
 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය තීම් එක බ්ලොග් ස්පොට් එකට හරි යන්නේ නැද්ද බන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    බ්ලොගර් එකේ සින්ඩිකේටර් එකක් හදාගන්න හැටි තියෙන ටියුටෝරියක් එකක් එහෙම නැද්ද?
     

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    බ්ලොගර් එකේ සින්ඩිකේටර් එකක් හදාගන්න හැටි තියෙන ටියුටෝරියක් එකක් එහෙම නැද්ද?

    මේක බලපන් https://lktips.com/2014/08/04/wordpress/

    සිංහල ඒවා නම් හදන්න එපා මෙලෝ එකෙක් එන්නේ නෑ බන් ඉස්සර ෆේස් බුක් ජනප්‍රිය නැති කාලේ නම් ආවා දැන් වැඩක් නෑ. මගේ සිතුවිලි සටහන් සයිට් එකත් මම 3000 විකුණුවේ ඕවාට කට්ටිය එන්නේ නැති නිසා කිසිම එකෙක් ඕවා විකුණනවා කිව්වත් ගන්නේ නෑ කරනවනම් English වලින් කරන්න බලපන්. ඕනම් හදලා දෙන්නම් සල්ලි දෙන්න ඕනේ නෑ උබ මට Hosting + Domain අරන් දියන් ඒ ඇති
     
    Last edited: