ජාතික සංවර්ධන මට්ටම මැනීම සඳහා යොදා ගන්නා සාධකයක් වන්නේ ඒක පුද්ගල ආදායමයි. රටේ මුළු නිෂ්පාදනයේ වෙළෙඳපොළ අගය වසර මැද ජනගහනයෙන් එය ගණනය කරනු ලබනවා
2008 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 නොයික්මවා තිබුන අතර 2011 වන විට එය දෙගුණයක් වූ බවයි ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ.
එබැවින් 2012 වසර සඳහා ඒකපුද්ගල ආදායම ඩොලර් 3000 තෙක් ඉහල නැංවීම තම අපේක්ෂාව බව රජය ප්රකාශ කරනවා. ඉන්පසු 2015 දී ඇමෙරිකානු ඩොලර් 4000ක ඉලක්කයට ගමන් කිරීමට හැකි බවයි මහ බැංකුව පවසන්නේ.
![]()
උඹලටත් මෙහෙම හම්බ වෙනවද බන් ?
ඒක පුද්ගල ආදායම = රටක මුළු අදායම / ජනගහනය
එහෙමද කොහෙද

ඉතින් එතකොට මේකෙන් එන්නේ නියම අගයක් නෙවෙයි නේ


හැබැයි ඕක පුළුවන් තරම් වැඩි වෙනවා කියන්නේ ටිකක් හරි මිනිස්සුන්ගේ අතට සල්ලි ලබනවා කියන එක
එහෙම උනා නම හොදයි







