ලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 ක්.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ජාතික සංවර්ධන මට්ටම මැනීම සඳහා යොදා ගන්නා සාධකයක් වන්නේ ඒක පුද්ගල ආදායමයි. රටේ මුළු නිෂ්පාදනයේ වෙළෙඳපොළ අගය වසර මැද ජනගහනයෙන් එය ගණනය කරනු ලබනවා

    2008 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 නොයික්මවා තිබුන අතර 2011 වන විට එය දෙගුණයක් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

    එබැවින් 2012 වසර සඳහා ඒකපුද්ගල ආදායම ඩොලර් 3000 තෙක් ඉහල නැංවීම තම අපේක්ෂාව බව රජය ප්‍රකාශ කරනවා. ඉන්පසු 2015 දී ඇමෙරිකානු ඩොලර් 4000ක ඉලක්කයට ගමන් කිරීමට හැකි බවයි මහ බැංකුව පවසන්නේ.

    images%2B%25282%2529.jpg


    උඹලටත් මෙහෙම හම්බ වෙනවද බන් ?

    ඒක පුද්ගල ආදායම = රටක මුළු අදායම / ජනගහනය
    එහෙමද කොහෙද :rolleyes:
    ඉතින් එතකොට මේකෙන් එන්නේ නියම අගයක් නෙවෙයි නේ :nerd::rofl:
    හැබැයි ඕක පුළුවන් තරම් වැඩි වෙනවා කියන්නේ ටිකක් හරි මිනිස්සුන්ගේ අතට සල්ලි ලබනවා කියන එක
    එහෙම උනා නම හොදයි :rolleyes::rolleyes::(
     

    kalanah

    Member
    Apr 21, 2009
    191
    4
    0
    ඉතුරු ඩොලර් ටික මහින්ද මාමගෙන් ඉල්ලගන්න ඕනේ :(
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක පුද්ගල ආදායම = රටක මුළු අදායම / ජනගහනය
    එහෙමද කොහෙද :rolleyes:
    ඉතින් එතකොට මේකෙන් එන්නේ නියම අගයක් නෙවෙයි නේ :nerd::rofl:
    හැබැයි ඕක පුළුවන් තරම් වැඩි වෙනවා කියන්නේ ටිකක් හරි මිනිස්සුන්ගේ අතට සල්ලි ලබනවා කියන එක
    එහෙම උනා නම හොදයි :rolleyes::rolleyes::(

    ඔය සමීකරණය හැදෙන්න ඕනේ මේ විදියටයි

    ඒක පුද්ගල ආදයම = (රටේ දළ ජාතික නිෂ්පාදනය / මධ්‍ය වාර්ෂික ජන සංඛ්‍යාව) - (දේශපාලුවොගේ ගසාකෑම්)

    2010 දී ලංකාවේ GDP අගය 49,551,751,283.00 US$ ^
    2011 දී ලංකාවේ ජනගහනය
    21,283,913 ^
    මහබැංකුවේ වර්තා අනුව (මේ news එක අනුව) ඒක පුද්ගලය ආදයම ~2000$ (ආසන්න වශයෙන්)

    එතකොට මේකෙන් හොයන් පුලුවන් දේශපාලුවෝ කොච්චර ගසාකනවද කියලා.

    2000 = (49,551,751,283.00 / 21,283,913 ) - දේශපාලුවොගේ ගසාකෑම්

    දේශපාලුවොගේ ගසාකෑම් = (49,551,751,283.00 / 21,283,913 ) - 2000

    දේශපාලුවොගේ ගසාකෑම් = 2328.13 - 2000

    දේශපාලුවොගේ ගසාකෑම් = 328.13 US$


    රුපියල් වලින් නම්
    42,575.58 ^

    සෑම අවුරුද්දකම එතකොට මේක වෙන දෙයක්.







     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Ova hamba venaana athi danapathi panthiyata.... madayama panthiyata hulan tama... danapathi panthiye salli tiyena nisa etin mun ganan hadala danava.... nathuva masekata Rs.31250/= hamba venne katada?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනවද මේ කියන්නේ අපේ ආදායම මාසෙට 7500 යි:P