රතු මිරිස් නොකන හන්දාජපානේ චිනේ කොරියාව වියට්නාම් බවුද්ද රටවල්, ඇයි එතකොට ඒ රටවල් ආර්ථික තාක්ෂණික වශයෙන් දියුණු වේලා තියෙන්නේ ?
ටෞකන්ඩ - කොච්චර කිව්වත් මේ උට්ටලට තේරුම් ගන්න බැරි හැටි
රතු මිරිස් නොකන හන්දාජපානේ චිනේ කොරියාව වියට්නාම් බවුද්ද රටවල්, ඇයි එතකොට ඒ රටවල් ආර්ථික තාක්ෂණික වශයෙන් දියුණු වේලා තියෙන්නේ ?
ටෞකන්ඩ - කොච්චර කිව්වත් මේ උට්ටලට තේරුම් ගන්න බැරි හැටි
ඉදිරියේ රාළ;21145683 said:රතු මිරිස් නොකන හන්දාටෞකන්ඩ - කොච්චර කිව්වත් මේ උට්ටලට තේරුම් ගන්න බැරි හැටි
![]()
![]()

ඒ මොකටද ඒ ?උබ සුන්නි මුස්ලිම්ද ෂියා මුස්ලිම්ද යකෝ ඔය දැඩි මතදාරි ගොබ්බ රතු මිරිස් රෙද්ද ඔලුවෙන් අයින් කර ගනින්![]()

ඉදිරියේ රාළ;21145948 said:ඒ මොකටද ඒ ?


බුද්ධිය එන්නෙ DNA වලින් වුණාට මත්ද්‍රව්‍ය වලින් බුද්ධිය මොට කරන්නත් - රසායන (දේශීය හා ආයුර්වේද) ඖෂධ වලින් බුද්ධිය තියුණු කරන්නත් පුළුවන්ය කියලා ඔය ටිකිරි මොළේ ඇතුලට අද වෙනතුරු වත් ඇස් දෙකෙන් හෝ කන් දෙකෙන් ගිහිල්ලා නැද්ද ?
බුද්දිය එන්නේ DNA වලින්, හැබැයි උඹේ කොකකටත් තයිලේ නියායෙන් කියන්න පුළුවන් රතු
මිරිස් නිසා ලේ වල විස එකතු වෙලා DNA පරම්පරාවල් දුරුවල වෙලා දැන් උන්ට මොලේ ඇත්තෙම
නැ කියලා![]()


ඉදිරියේ රාළ;21145978 said:බුද්ධිය එන්නෙ DNA වලින් වුණාට මත්ද්‍රව්‍ය වලින් බුද්ධිය මොට කරන්නත් - රසායන (දේශීය හා ආයුර්වේද) ඖෂධ වලින් බුද්ධිය තියුණු කරන්නත් පුළුවන්ය කියලා ඔය ටිකිරි මොළේ ඇතුලට අද වෙනතුරු වත් ඇස් දෙකෙන් හෝ කන් දෙකෙන් ගිහිල්ලා නැද්ද ?![]()
අනේ උකේ නන්නානේ - යකෝ මාස කීයක් තිස්සෙ මම ඕකෙ සාක්කිය එළකිරියෙ කී තැනක නම් දැම්මද , රෙද්ද - තෝ ඒවා බැලුවෙ නැති වුණාට මම පලිද - උට්ටඑක තමයි උඹ දෙන උත්තරේ ගැන කිවුවේ
උඹ පුළුවන් නම් පෙන්නපන් මේ රජ්ජුරුවන්ගේ කාලේ තමයි ලංකාවේ රතු මිරිස් කන්න ගත්තේ
කියල තියෙන සෙල්ලිපියක් හෝ මහාවංශේ තැනක් එහෙම නම් අපි පිළිගන්න පුළුවන් උඹේ රතු
මිරිස් හුත්ත ඇත්ත කියලා

ඉදිරියේ රාළ;21146128 said:අනේ උකේ නන්නානේ - යකෝ මාස කීයක් තිස්සෙ මම ඕකෙ සාක්කිය එළකිරියෙ කී තැනක නම් දැම්මද , රෙද්ද - තෝ ඒවා බැලුවෙ නැති වුණාට මම පලිද - උට්ට

කොහේද බං මම හිතෙන හිතෙන එව්වා සාක්කි වලට කියල තියෙන්නෙ ?උඹට හිතෙන හිතෙන ඒවා කිවුවට ඒවා සාක්ෂි විදිහට පිළිගන්න බැනේ
http://elakiri.com/forum/showpost.php?p=20792333&postcount=88 මේක බලාපන්.ඉතිහාසේ ලිකිත සාක්ෂි දාන්න ඕන පිළිගන්න කෝයි කාලේ ඉදලද සිංහලු රතු මිරිස් කන්න පටන් ගත්තේ ?

ඉදිරියේ රාළ;21146268 said:කොහේද බං මම හිතෙන හිතෙන එව්වා සාක්කි වලට කියල තියෙන්නෙ ?[/SIZE][/B]
http://elakiri.com/forum/showpost.php?p=20792333&postcount=88 මේක බලාපන්.![]()
කන බොන දෙවල් ගැන ලියවුණ සෙල්ලිපි ගැන නම් දන්නෙ නෑ - අර පොත ලියල තියෙන්නෙ මහනුවර යුගයේ පුස්කොල පොත් මූලාශ්‍ර කරගෙන. ඒවා තිබිලා තියෙන්නෙ එංගලන්තෙයි නෙදර්ලන්තෙයි - ඒහෙ ගිහිල්ලා ඒ පොත් මෙහෙට ගෙනල්ලා - ඒවා කියවලා ඒවම තමා නැවත මුද්‍රණය කරල ඔය දාල තියෙන්නේ.ඔහොම දැම්මට පිළිගන්න පුලුවන්ද ඕන ගොනෙකුට ලියන්න පුළුවන්නේ අර කාලේ කෑවේ ඒ කාලේ කෑවේ මේ කාලේ කෑවේ කියලා
ඔහොම නෙමේ මහාවංශේ හෝ සෙල්ලිපියක තිබ්බ දෙයක් නම් පිළිගන්න පුළුවන්

ඉදිරියේ රාළ;21146344 said:කන බොන දෙවල් ගැන ලියවුණ සෙල්ලිපි ගැන නම් දන්නෙ නෑ - අර පොත ලියල තියෙන්නෙ මහනුවර යුගයේ පුස්කොල පොත් මූලාශ්‍ර කරගෙන. ඒවා තිබිලා තියෙන්නෙ එංගලන්තෙයි නෙදර්ලන්තෙයි - ඒහෙ ගිහිල්ලා ඒ පොත් මෙහෙට ගෙනල්ලා - ඒවා කියවලා ඒවම තමා නැවත මුද්‍රණය කරල ඔය දාල තියෙන්නේ.



ඔහොම දැම්මට පිළිගන්න පුලුවන්ද ඕන ගොනෙකුට ලියන්න පුළුවන්නේ අර කාලේ කෑවේ ඒ කාලේ කෑවේ මේ කාලේ කෑවේ කියලා
ඔහොම නෙමේ මහාවංශේ හෝ සෙල්ලිපියක තිබ්බ දෙයක් නම් පිළිගන්න පුළුවන්

