ඔබ්ජෙක්සන් මයිලොඩ්
මෙක නිකන් ලස්සන හින්දි ෆිල් එකක් වගේ අපි දෙපැත්තම දකිනවා අපේ හිත කැමති මුන් එකතු වෙනවට එත් උන්ගේ ජිවිත වලින් බැලුවහම එක වෙනස්, උන්ගේ හිත්වල වෙන උන් ඉන්නේ හිත ගිය තැන මාලිගව කියනවා නේ, මිනිස්සු හැමොම හිදයි පලනය කරගන්න බැරි වුනහම පෙනෙන ප්රතිරූපය එක්ක තමයි සමාජය මිනිස්සුන්ව මනින්නේ, එත් ඒ තත්වෙට එන්න එයලාට මොකක් හරි අවුලක් ඇති,
සමන්යයෙක් මම අශ්රය කරන ගැනුලමයි සහා දන්න අය සමස්තයක් වශයෙන් හොදයි යාලුවේ පිරිමි යාලුවෝ එකක් දිවට දිව ගවන් බොක්කෙන් ඉන්නකොට පිටින් බලන කෙනෙක්ට වැරදි දෙයක් හිතෙන්න පුලුවන් එත්, අවන්කයි ඔපන්, බෙස් ප්රෙඩ්ස්ලා, ඉතින් ඔනම දරදඩු කෙනෙක් ගැහැනියකට පුලුවන්, එක නැති කරන්න එක වදනකින් ආදරය සෙනෙහස පාලා, හරියට අම්මා අපිට මොනවා හරි කිව්වහම වගේ








මමත් ගොඩක් ඕක දැකල තියෙන දෙයක් 
