ඔකේ අනිත් පැත්තත් එච්චරයි. හොඳ හැදියාවක් තියන කෙල්ලෝ ඉදිද්දී නිකං සක්කර වට්ටන් වලට හොඳ කොල්ලෝ අහුවෙන්නේ.
කරුමේ තමයි ඉතිං
ලස්සන කියන එකත් ඉතින් බලපානවා නේ.
ඉගෙනත්ත, ලස්සන, හැදියාවක් තියෙන.
ඔය තුනම තියෙන අය හරිම අඩුයි. හිටියත් එයාලා reserved !!!
ඔකේ අනිත් පැත්තත් එච්චරයි. හොඳ හැදියාවක් තියන කෙල්ලෝ ඉදිද්දී නිකං සක්කර වට්ටන් වලට හොඳ කොල්ලෝ අහුවෙන්නේ.
කරුමේ තමයි ඉතිං
ලස්සන කියන එකත් ඉතින් බලපානවා නේ.
ඉගෙනත්ත, ලස්සන, හැදියාවක් තියෙන.
ඔය තුනම තියෙන අය හරිම අඩුයි. හිටියත් එයාලා reserved !!!
patta kadak tiyenava nam, gati guna hoda nam
nugath unath kamak na ban
ලස්සන කියන එකත් ඉතින් බලපානවා නේ.
ඉගෙනත්ත, ලස්සන, හැදියාවක් තියෙන.
ඔය තුනම තියෙන අය හරිම අඩුයි. හිටියත් එයාලා reserved !!!
patta kadak tiyenava nam, gati guna hoda nam
nugath unath kamak na ban
ඉතිං බං උබලත් දැන් ඔය කියන්නේ ලස්සන විතරක් තිබ්බොත් ඇති කියලානේද? උගත්කම, දෙමව්පියන්ට සැලකීම, අරපිරිමැස්ම වගේ දේවල් උබලත් වැඩිය බලන්නේ නැහැනේ. කෙල්ලොත් හිතන්නේ ඔච්චර තමයි.
![]()
මම බැඳපු කෙනෙක්... ඒත් මම මේ කියන්න හදන්නෙ ලඟකදි ඉඳලා මට තේරෙන දෙයක්..
දැන් බලපන්, හොඳ කොල්ලො කොච්චර ඉන්නවද... අහින්සක, තමන් ගේ පාඩුවේ රස්සාවක් හරි වයාපාරයක් හරි කරලා හම්බ කරන, තමන්ගෙ අම්මා තාත්තාට , සහොදර සහොදරියන්ට සලකගෙන.. යුතුකම් ඔක්කොම ඉටුකරලා... එත් තනිකඩ... උන් වගේ කොල්ලෝ බදින්න මොනම කෙල්ලෙක් වත් නෑ... කෙල්ලොන්ට ඇයි මේ වගේ හොඳ කොල්ලෙක් ව බඳින්න බැරි.. කෙල්ලොත් හොයලා හොයලා හොඳ වහු කුණ කට සෙට් වෙනවා.... ඇයි මෙහෙම වෙන්නෙ? මුන්ට හොඳ නරකින් වෙන්කර ගන්න බැරි....
මම දන්න කොල්ලො කිහිප දෙනෙක් ඉන්නවා... හොඳින් ජීවත් වෙන ..එත් තාම තනිකඩ.. උන් කැමති කෙල්ලො උන්ට කැමති නෑ.. එකෙක් ගෙ ට්රයි එක අමු වලත්තයෙක් පස්සෙ යනවා... මගේම ඥාති සහෝදරයෙක් හිටියා... අමු බඩු කාරායා... හැබැයි බැන්දේ හෙනම අහින්සක කෙල්ලෙක්ව
...
හොඳ කොල්ලන්ට කෙල්ලො සෙට් වෙන්නේ නෑ... හොඳ කෙල්ලන්ට වසල යක්කු සෙට් වෙනව... මං මේ කියන්නෙ බහුතරය... හොඳට වෙන කසාද නැතුවත් නෙමි...![]()

පවට පින දෙන්න බෑ බන්.කරුමයක් තියේ නම් ඒක විඳවලාම ඉවර කරන්න ඕනා.
බම්ප් කරන්න මචන්![]()
මචන් ජේසගෙ නංගිට මොකද වුනේ? කාට හරි තීන්දු උනාද?

ou mata eya kamati una![]()