ලාංකීය තරුණයෝ සහ හෙට දවස.

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔකේ අනිත් පැත්තත් එච්චරයි. හොඳ හැදියාවක් තියන කෙල්ලෝ ඉදිද්දී නිකං සක්කර වට්ටන් වලට හොඳ කොල්ලෝ අහුවෙන්නේ.

    කරුමේ තමයි ඉතිං

    ලස්සන කියන එකත් ඉතින් බලපානවා නේ.
    ඉගෙනත්ත, ලස්සන, හැදියාවක් තියෙන.
    ඔය තුනම තියෙන අය හරිම අඩුයි. හිටියත් එයාලා reserved !!!
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලස්සන කියන එකත් ඉතින් බලපානවා නේ.
    ඉගෙනත්ත, ලස්සන, හැදියාවක් තියෙන.
    ඔය තුනම තියෙන අය හරිම අඩුයි. හිටියත් එයාලා reserved !!!

    patta kadak tiyenava nam, gati guna hoda nam
    nugath unath kamak na ban
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිරාවට අද කාලේ කෙල්ලොත් හොයන්නේ කොල්ලාගේ ලස්සනයි ,හොදට සල්ලි තියනවාද කියල විතරයි.එහෙම තියනව නම් උ බුඩු කාරයෙක්ද ,කුඩු කාරයෙක්ද කියල වැඩක් නෑ.මොනා කරන්නද බන් :sorry:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,678
    2,533
    113
    නිධානයක් උඩ
    ලස්සන කියන එකත් ඉතින් බලපානවා නේ.
    ඉගෙනත්ත, ලස්සන, හැදියාවක් තියෙන.
    ඔය තුනම තියෙන අය හරිම අඩුයි. හිටියත් එයාලා reserved !!!

    patta kadak tiyenava nam, gati guna hoda nam
    nugath unath kamak na ban

    ඉතිං බං උබලත් දැන් ඔය කියන්නේ ලස්සන විතරක් තිබ්බොත් ඇති කියලානේද? උගත්කම, දෙමව්පියන්ට සැලකීම, අරපිරිමැස්ම වගේ දේවල් උබලත් වැඩිය බලන්නේ නැහැනේ. කෙල්ලොත් හිතන්නේ ඔච්චර තමයි.

    no-really-enough-with-double-standards01-300x228.jpg
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතිං බං උබලත් දැන් ඔය කියන්නේ ලස්සන විතරක් තිබ්බොත් ඇති කියලානේද? උගත්කම, දෙමව්පියන්ට සැලකීම, අරපිරිමැස්ම වගේ දේවල් උබලත් වැඩිය බලන්නේ නැහැනේ. කෙල්ලොත් හිතන්නේ ඔච්චර තමයි.

    no-really-enough-with-double-standards01-300x228.jpg

    ne nee mama nam ehema kiwwe ne.
    lassana kiyana eka ara sections thune eka deyak withari.
    beauty + intelligence + character : oya thuna enawa

    beauty alone = wedak ne (dumb girl)
    character alone = good but not enough
    intelligence alone = they are the nerds

    beauty + character = good housewife material. e unata adata gelepenne ne
    beauty + intelligence = these are the deadliest creatures. Avoid them

    intelligence + character = meyala thamarak hondai. Wena kenek neththan ithin me wage kenek thamai honda. Honda wife kenek wei. Hebei thaman echchara kemeththen meyalawa bandinne nethi wei. Wife kenek onama nam. Thamanta kellek ne kiyala upset nam anith ewunta kello inna hinda duka nam. onna choice eka. Thamanta wena lassana kello kemathi neththan ithin aniwa honda me wage kenek thamai

    beauty + intelligence + character = me wage aya adui. Lebenna nam wasanawa thiyenna ona.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම බැඳපු කෙනෙක්... ඒත් මම මේ කියන්න හදන්නෙ ලඟකදි ඉඳලා මට තේරෙන දෙයක්..
    දැන් බලපන්, හොඳ කොල්ලො කොච්චර ඉන්නවද... අහින්සක, තමන් ගේ පාඩුවේ රස්සාවක් හරි වයාපාරයක් හරි කරලා හම්බ කරන, තමන්ගෙ අම්මා තාත්තාට , සහොදර සහොදරියන්ට සලකගෙන.. යුතුකම් ඔක්කොම ඉටුකරලා... එත් තනිකඩ... උන් වගේ කොල්ලෝ බදින්න මොනම කෙල්ලෙක් වත් නෑ... කෙල්ලොන්ට ඇයි මේ වගේ හොඳ කොල්ලෙක් ව බඳින්න බැරි.. කෙල්ලොත් හොයලා හොයලා හොඳ වහු කුණ කට සෙට් වෙනවා.... ඇයි මෙහෙම වෙන්නෙ? මුන්ට හොඳ නරකින් වෙන්කර ගන්න බැරි....
    මම දන්න කොල්ලො කිහිප දෙනෙක් ඉන්නවා... හොඳින් ජීවත් වෙන ..එත් තාම තනිකඩ.. උන් කැමති කෙල්ලො උන්ට කැමති නෑ.. එකෙක් ගෙ ට්‍රයි එක අමු වලත්තයෙක් පස්සෙ යනවා... මගේම ඥාති සහෝදරයෙක් හිටියා... අමු බඩු කාරායා... හැබැයි බැන්දේ හෙනම අහින්සක කෙල්ලෙක්ව
    ...
    හොඳ කොල්ලන්ට කෙල්ලො සෙට් වෙන්නේ නෑ... හොඳ කෙල්ලන්ට වසල යක්කු සෙට් වෙනව... මං මේ කියන්නෙ බහුතරය... හොඳට වෙන කසාද නැතුවත් නෙමි...
    :angry::no::no:

    අඩන තරමට තමා කිරි එරෙන්නේ උබ ඉස්සරහට කෙල්ලෙක් ඇවිල්ලා i love u කියනකම් ඉන්නවා නම් මැරෙන තුරාවට තනිකඩ තමා ගෙදරට නොන්ජලෝ වගේ කෙල්ලෝ ගෙට වෙලා වගේ ගෙවල් වලම ඉන්න වුන්ටත් ඕකම තමා වෙන්නේ

    එක නිසා කට්ටක් කාපන් කෙල්ලෙක්ගෙ නම්බරයක් හොයන් කතා කරපන් පල්ලි පන්සල් සෙනග යන බස් වල නැගලා ගිහිල්ලා හිරි ඔතප් බිදෝ ගනින් එතකොට උබ කියුව සේරටම උත්තර ලැබෙයි :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පවට පින දෙන්න බෑ බන්.කරුමයක් තියේ නම් ඒක විඳවලාම ඉවර කරන්න ඕනා. :dull::dull:

    බම්ප් කරන්න මචන් :(:(

    කරුමේ කරුමේ කියන එකනම් පට්ට ගොන් කතාවක් මචං
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    නිකන් තර්කානුකුල නොවන කතා කියල අනිත් එව්න්ගේ ඔලුව අව්ල් කරන්න එපා බන්.

    මට පෙන විදිහට උබට නොලැබුන දෙයක් ගැන උබ පසුතැවෙනවා. පුලුවන්නම් හිතට එකඟව නෑ කියපන් බලන්න.

    කොල්ලෙක්ට කෙල්ලෙක් නැහැ කියන එකේ සම්පුර්ණ වගකීම බාරගන්න ඕනි කොල්ලෝ. ලංකාවේ සංස්කෘතියට අනුව කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහනවා හෙන විරලයි බන්. හරිහමන් කොල්ලෙක්නම් හරිහමන් කෙල්ලෝ ඔනිතරම් ඉන්නවා බන් ලංකාවේ. කෙල්ලෙක්ට කොල්ලෙක් නැති උනත් එකේ අනිත් පත්තනම් කවදාවත් වෙන්නේ නෑ.

    මොනදේ කරත් උවමනාව කියන එක 100% බලපානවා බන්,

    කෙල්ලෙක් හොයල දීල මගුලත්කරවල හනිමුන් එක දවසේ ජන්ගියත් පාත්කරලා දෙනකම් බලන් ඉන්න එකෙක්ටනම්, ජීවිතේම අතම තමයි.

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ou mata eya kamati una :)

    එල එල.අපිටත් වෙඩිම කියපන් ඈ.
    අර වත්ත මැද තියෙනවයි කිවුව බංගලාවෙ ඔප්පු තිරප්පු එහෙම හොඳට බලපන්.මස්සිනා උනත් ජේසා සතපහකට විස්වාස කරන්න බැරි බුවෙක්.
     

    Hasitha419

    Banned
    Oct 4, 2014
    101
    20
    0
    jeewithe thaniyama gewanna puluwan hithe haiya thiyenawanam.jeewithe bandeem aduwen thiyagaththoth thamai prashna adu wenne.