ලාබම web domain / hosting මොකද්ද?
WordPress වලින් pages 7k , 8k ක් විතර තියෙන පොඩි පොඩි site ටිකක් හදන්න ඕන.ඩොමින් එක .info වගේ මොකක් උනට් කමක් නෑ .මේ ටික කරගන්න ලාබම plan එක මොකද්ද මචන් ? උදව් වලට සලකනවා.
vps වැඩේ හරියන්නේ නෑ . wordpress එක්කම එනවනම් හොදයි සට සට ගාල සෙට් up කරන් යන්න.