ලාබම web domain / hosting මොකද්ද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ලාබම web domain / hosting මොකද්ද?

    WordPress වලින් pages 7k , 8k ක් විතර තියෙන පොඩි පොඩි site ටිකක් හදන්න ඕන.ඩොමින් එක .info වගේ මොකක් උනට් කමක් නෑ .මේ ටික කරගන්න ලාබම plan එක මොකද්ද මචන් ? උදව් වලට සලකනවා. :yes: vps වැඩේ හරියන්නේ නෑ . wordpress එක්කම එනවනම් හොදයි සට සට ගාල සෙට් up කරන් යන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,859
    40,601
    113
    monthly $1 ta cpanel hosting thiyenawa mama dakala thiyenawa. e wage hosting ekak aragena wordpress script eka install karanna.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela

    monthly $1 ta cpanel hosting thiyenawa mama dakala thiyenawa. e wage hosting ekak aragena wordpress script eka install karanna.

    Peek hosting supiri. Eken ganin.

    Thanks macho. Rs.800 eka atiweida me wadeta? Ada salakanna amarui mcn data nati hinda.Karme load wenne na.pluwan una gaman dennam.