@Wadakaru ta nam loto adeiඅන්තිමේ ඇල්ටෝ ත් නෑ...![]()
ලපය හදයි පකක්අනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව..රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....
මම ගොඩක් උන්ට කට කැඩෙනකල් කිව්වා මේ ගැන. සමහර ගොන්නු තිබ්බ වාහනෙත් වික්කා. ඇල්ටෝ එක 2025 වෙද්දි ලක්ෂ 40 පනිනවා කියලා මම කිව්වේ 2023දි. ලංකාවේ වැඩි වෙච්ච කිසි දෙයක් අඩු වෙන්නෙ නෑ. විශේෂයෙන් වාහන.දැන් යන විදිහට 2015 ඇල්ටොත් ලක්ෂ 40කට විතර යන සීන් එකක් වෙන්නෙ. රැල්ලට බය වෙලා අතේ තිබ්බ වාහන කුණු කොල්ලෙට විකුණපු උන්ට ගුණ බුස![]()
හැමදාම සේල් කාරයෝ බොරු හීනටිකක් පෙන්නලා මිනිස්සු ළග තියන වාහන ටික එකතු කර ගන්නවා. අන්තිමට උන් ඒවා වැඩි ගාණට විකුනනව. 2020 පස්සෙ මුන් කීප සැරයක්ම මේ බලු වැඩේ කරා. කොච්චර කිව්වත් සම-හර්ක් මේවට අහු වෙනවාPisuda bnදැන් යන විදිහට 2015 ඇල්ටොත් ලක්ෂ 40කට විතර යන සීන් එකක් වෙන්නෙ. රැල්ලට බය වෙලා අතේ තිබ්බ වාහන කුණු කොල්ලෙට විකුණපු උන්ට ගුණ බුස![]()
අනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව..රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....
මම ගොඩක් උන්ට කට කැඩෙනකල් කිව්වා මේ ගැන. සමහර ගොන්නු තිබ්බ වාහනෙත් වික්කා. ඇල්ටෝ එක 2025 වෙද්දි ලක්ෂ 40 පනිනවා කියලා මම කිව්වේ 2023දි. ලංකාවේ වැඩි වෙච්ච කිසි දෙයක් අඩු වෙන්නෙ නෑ. විශේෂයෙන් වාහන.හැමදාම සේල් කාරයෝ බොරු හීනටිකක් පෙන්නලා මිනිස්සු ළග තියන වාහන ටික එකතු කර ගන්නවා. අන්තිමට උන් ඒවා වැඩි ගාණට විකුනනව. 2020 පස්සෙ මුන් කීප සැරයක්ම මේ බලු වැඩේ කරා. කොච්චර කිව්වත් සම-හර්ක් මේවට අහු වෙනවා
ඉන්දියා මාස 6 ක වීසා දාගෙන ගිහින් brand new alto එකක් rent කරලා පැදල ආවත් ..අන්තිමේ ඇල්ටෝ ත් නෑ...![]()
අනුරයට ඡන්දෙ දුන්නේ සැප වාහනවල යන්න බලන් නෙවේ. ලංකාව කලකන්නින්ගේ ශාපයෙන් සුද්ද කරන්න. ඒක කරණකන් අපිට පටි තද කරන් ඉන්න පුළුවන් කලින් ආණ්ඩුවල ඉද්දී තද කරන් හිටියා වගේ. වාහනවල යාම එතරම් අත්‍යවශ්‍ය නෑ. ඔන්න ඕකයි කතාව..රට හදනකන් කෙඳිරි ගාන එක නාවත්තපල්ල....