Guys, පොඩි උදව්වක් ඕන. දැනට මම internet වලට බර ගානක් තේරුමක් නැතුව යට කරනවා. වැඩිපුරම යන්නේ office එකේ වැඩ වලට. Office එකෙනුත් සතයක් දෙන්නේ නැහැ internet වලට. උඹලා මේ දවස් වල ලාබ විදිහට internet පාවිච්චි කරන්න විදිහක් දන්නවා නම් කියන්න. ලොකු උදව්වක්. හැම ජාතියේම mobile sim card මන් ළඟ තියෙනවා. 4G dongle දෙකකුත් තියෙනවා. ඕන නම් ඕන කරන වෙන device එකක් උනත් ගන්න පුළුවන්. internet වලට යන වියදම අඩු කර ගන්නයි මට ඕන.