ලාබෙට internet use කරන්නේ කොහොමද?

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Signal tyanwa nam hutch hndai

    Aye ithn dialog prepaid router

    Alt fiber nam patta speed eth uplodd streaming wage krane nathan man nam kyanne

    normal connection ekak hndai 4g

    Slt unge ptta bilak enawa voice line ekath age ellanwane un

    Package compare karoth

    mata nam

    Mobitel worst
    Airtel daily limit labba appriyai

    Hutch dialog thama ithn danata
    ------ Post added on Mar 3, 2023 at 12:24 PM
     
    • Like
    Reactions: kinkon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලගපාට ADSL තියෙන ගෙදරක වයර් එකට හැට්ට කටු 2ක් ගහල වයර් එක ඇදන්, උන්ගෙ යුස්සර් නෙම් පාස්වර්ඩ් හොයාග්නින,, ටෙලිකොම් එකෙ සර්විස් කොල්ලෙක් විදියට ඇදන් ගියානම් වැඩෙ ලෙසි,,
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    dialog broadband prepaid 998ta 50GB dena pack ekk thiyenawa app eken activation puluwan.official launch karala na thawama.
    nathnam 654 work learn plus ekata 35GB denawa social media,streming bloced.

    540ta 20GB anytime data pack ekkuth thiyenawa.

    fixed bb walin laabama ewa tika thamyi oya thiyenne.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    habei Gov property nisa owata apa denne naha usawiyen.

    theoretically umbata

    Speed = 2/8 MBs
    = 0.25MBs

    total download per day = (0.25MB * 60 * 60 * 24) / 1024
    = 21.09375 GB ~ 21 GB

    for month = 21*30 GB
    = 630 GB :lol:

    හැබැයි ඉතින් එච්චර නම් එන්නේ නැහැ.
    500 awath labai anytime data. slt fiber 40GB walatane 3000 billa eka 😑
    ------ Post added on Mar 3, 2023 at 12:53 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    dialog broadband prepaid 998ta 50GB dena pack ekk thiyenawa app eken activation puluwan.official launch karala na thawama.
    nathnam 654 work learn plus ekata 35GB denawa social media,streming bloced.

    540ta 20GB anytime data pack ekkuth thiyenawa.

    fixed bb walin laabama ewa tika thamyi oya thiyenne.

    අඩේ බන් මාත් 998 සීන් එකක් දැක්ක. එකම ගානට පැකේජ් දෙකක් තිබ්බ හින්ද මන් උන්ට වැරදිලාද කියල හිතල ඇක්ටිව් කරේ නැහැ. පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාපන්කෝ විතරේ.
     
    • Like
    Reactions: Kavindu1221

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Hutch එකේ මාසෙට 950ක්ද 750ක් ද කොහෙද දැම්මම අන්ලිමිටඩ් පැකේජ් එකක් තියෙනව නේද?
    මාත් පාවිච්චි කරලා නෑ අහල තියෙනව. සිග්නල් තියෙනවානම් හොද ඇති.
    (මම පාවිච්චි කරන්න ඩයලොග් අන්ලිමිටඩ් එක)
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    habei Gov property nisa owata apa denne naha usawiyen.

    500 awath labai anytime data. slt fiber 40GB walatane 3000 billa eka 😑
    ------ Post added on Mar 3, 2023 at 12:53 PM

    වැඩක් නැහැ බොසා. ජුන්ජක් ලැග් වෙනවා. YouTube නම් අව්ලක් නැහැ. එත් පොඩි මෙව්වා ගතියක් තියනව ටික වෙලාවක් පාවිච්චි කරද්දී. මට outdoor උනිට් එකක් තියනව. එහෙම තිබිලත් 2Mbps continues කියන්නේ නිකන් අව්ල් ස්පීඩ් එකක් බන්
     
    • Sad
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වැඩක් නැහැ බොසා. ජුන්ජක් ලැග් වෙනවා. YouTube නම් අව්ලක් නැහැ. එත් පොඩි මෙව්වා ගතියක් තියනව ටික වෙලාවක් පාවිච්චි කරද්දී. මට outdoor උනිට් එකක් තියනව. එහෙම තිබිලත් 2Mbps continues කියන්නේ නිකන් අව්ල් ස්පීඩ් එකක් බන්
    appa ehemada. fiber nam honestly ithin kisima awulak naha dan 3 years.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩේ බන් මාත් 998 සීන් එකක් දැක්ක. එකම ගානට පැකේජ් දෙකක් තිබ්බ හින්ද මන් උන්ට වැරදිලාද කියල හිතල ඇක්ටිව් කරේ නැහැ. පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාපන්කෝ විතරේ.

    දැන් එහෙම එකක් නැහැ බන්. මන් ගිහින් බැලුව. හොයාගන්න බෑ.

    dialog broadband prepaid 998ta 50GB dena pack ekk thiyenawa app eken activation puluwan.official launch karala na thawama.
    nathnam 654 work learn plus ekata 35GB denawa social media,streming bloced.

    540ta 20GB anytime data pack ekkuth thiyenawa.

    fixed bb walin laabama ewa tika thamyi oya thiyenne.

    Screenshot 2023-03-03 130939.png

    ------ Post added on Mar 3, 2023 at 1:10 PM
     
    • Like
    Reactions: kevin_levin

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අඩේ බන් මාත් 998 සීන් එකක් දැක්ක. එකම ගානට පැකේජ් දෙකක් තිබ්බ හින්ද මන් උන්ට වැරදිලාද කියල හිතල ඇක්ටිව් කරේ නැහැ. පොඩ්ඩක් මැසේජ් එකක් හරි දාපන්කෝ විතරේ.
    oka activate kala kiyala telegram group ekaka kenek dala thibuna.
    customer care un thawama package eka gana danne na.
    genie app eken reload karala activate kaloth godak welawata bonus data gannath puluwan.

    දැන් එහෙම එකක් නැහැ බන්. මන් ගිහින් බැලුව. හොයාගන්න බෑ.

    samahara welawata thiyenawa.mage connections 3n ekaka oka thiyenawa.
    un launch karawi tika dawasakin.
    ------ Post added on Mar 3, 2023 at 1:28 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    dialog broadband prepaid 998ta 50GB dena pack ekk thiyenawa app eken activation puluwan.official launch karala na thawama.
    nathnam 654 work learn plus ekata 35GB denawa social media,streming bloced.

    540ta 20GB anytime data pack ekkuth thiyenawa.

    fixed bb walin laabama ewa tika thamyi oya thiyenne.
    with tax?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් ලාභයක් තියෙනවා වගේ.එනිටයිම් නම් උඩින් ලාභයි.ඔය ගානට වෙන කවුරුත් 50Gb දෙන්නේ නෑ මන් හිතන්නේ. ඔෆර් නැතුව මන් කියන්නේ.
     
    • Like
    Reactions: Kavindu1221