ලාභායි.....පොත් ලාභයි

wksm

Member
Aug 10, 2013
649
38
0
ලාභායි.....පොත් ලාභයි

මචන්ලා මන් මේ පොත් ටික විකුනන්න කියලා බැලුවේ. මෙතන රැ 14000 ක පොත් තියෙනවා මන් මේ ටික ඔක්කොම රැ 8000 ට දෙනවා. මේ පොත් ගොඩේ සෑම අංශයකටම අයත් පොත් 1ක් හරි තියෙ. නවකථා, කෙටිකතා, දේශපාලන, ආගමික, රසකතා, ඉන්ග්‍රීසි, කාව්‍ය සංග්‍රහ, අධ්‍යාපනික, ඔන්න ඔය වගෙ ගොඩාක් තියෙ පින්තුර බැලුවම පේනවනෙ ඒක. :):):)

ඇත්තටම කියනවනම් මෙතන සමහර පොත් මමවත් කියවලා නෑ. කඩෙන් ගත්තා වගෙම තියෙ. මේ ටික විකුනන්නේ මට එච්චර පොත් කියවන්න වෙලාවක් නෑ දැන්, අනික පොඩි මුදල් අවශ්‍යතාවයකුත් තියෙ.
ඉතින් මේ පොත් ටික ඔනි නම් තමන්ගෙ පොත් එකතුවට දාගන්න ගන්න පුළුවන්
නැත්තන්, තමනගෙ නමින් පුස්තකාලෙකට වගෙ අරන් දෙන්නත් ගන්න පුලුවන්, එහෙමත් නැත්තන් පොත් වලට ආස යාලුවෙක්ට ගිෆ්ට් එකක් හැටියට අරන් දෙන්න ගන්නත් හැකියි :):)

ගන්න කෙනෙක්ට මට ඔනි නම් කිරුළපනට එනකම් වගෙ ගේන්න හැකියි මන් ක්ලාස් එන ගමන්
( හැබැයි බරයි අප්පා පොත් ටික.... :baffled::baffled:)

ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න නැත්තන් 072 3067031 කෝල් 1ක් දෙන්න

බලලා යනගමන් බම්පියකුත් දාන් යන්නලා මචන්ස්ලා.............
:rolleyes::rolleyes:

මේ තියෙන්නෙ පොත් ටික

JhKlhgq.jpg


UsEC3l2.jpg


rA65MBt.jpg


මේ තියෙන්නෙ උඩ තියෙන පොත් ටික බිම ඇතුරුවාම පේන හැටි :):):):P

cfVBVFr.jpg
 

wksm

Member
Aug 10, 2013
649
38
0
මමත් එච්චර පුත් කියවන්නෙ නැහැ. හැබැයි පොත් පෙරෙලන්න නම් දන්නව

:lol::lol::lol:

එල එල තෑන්ක්ස්.....
 

wksm

Member
Aug 10, 2013
649
38
0
bump machan. e ganata watinawa. eth mata kiyawanna welawak na ban.

අනිවා මචන් ගොඩක්ම වටිනවා
ගොඩක් අයට වෙලාවක් නැති 1 තමා ප්‍රශ්නෙ
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    විමල් පොන්නයාගෙයි පිටිදුවේ හරකාගෙයි පොත් දෙක දැකලා මට මුළු පොත් සෙට් එකම එපා උනා...
    උබ කොහේද බන් ඉන්නේ..
    මට ඔතනින් තෝරලා පොත් ටිකක් ගන්න බැරිද :confused::sorry:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ??

    මොනාකරන්නද ඉතින්
    කලින් ගත්ත පොතක් නොවැ
    :):):)
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    විමල් පොන්නයාගෙයි පිටිදුවේ හරකාගෙයි පොත් දෙක දැකලා මට මුළු පොත් සෙට් එකම එපා උනා...
    උබ කොහේද බන් ඉන්නේ..
    මට ඔතනින් තෝරලා පොත් ටිකක් ගන්න බැරිද


    එහෙම කලොත් මචන්
    මට අනික ටික තියාගන්න නේ බන් වෙන්නෙ NUWAN BUWA :(:(
    අර උබ කැමැති නැති 2ක අහක් කරලා
    රැ 7500 ට සෙට් කරලා දෙන්නම්
    මොකො කියන්නේ.......? :):)