ලාභායි.....පොත් ලාභයි
මචන්ලා මන් මේ පොත් ටික විකුනන්න කියලා බැලුවේ. මෙතන රැ 14000 ක පොත් තියෙනවා මන් මේ ටික ඔක්කොම රැ 8000 ට දෙනවා. මේ පොත් ගොඩේ සෑම අංශයකටම අයත් පොත් 1ක් හරි තියෙ. නවකථා, කෙටිකතා, දේශපාලන, ආගමික, රසකතා, ඉන්ග්‍රීසි, කාව්‍ය සංග්‍රහ, අධ්‍යාපනික, ඔන්න ඔය වගෙ ගොඩාක් තියෙ පින්තුර බැලුවම පේනවනෙ ඒක.

ඇත්තටම කියනවනම් මෙතන සමහර පොත් මමවත් කියවලා නෑ. කඩෙන් ගත්තා වගෙම තියෙ. මේ ටික විකුනන්නේ මට එච්චර පොත් කියවන්න වෙලාවක් නෑ දැන්, අනික පොඩි මුදල් අවශ්‍යතාවයකුත් තියෙ.
ඉතින් මේ පොත් ටික ඔනි නම් තමන්ගෙ පොත් එකතුවට දාගන්න ගන්න පුළුවන්
නැත්තන්, තමනගෙ නමින් පුස්තකාලෙකට වගෙ අරන් දෙන්නත් ගන්න පුලුවන්, එහෙමත් නැත්තන් පොත් වලට ආස යාලුවෙක්ට ගිෆ්ට් එකක් හැටියට අරන් දෙන්න ගන්නත් හැකියි

ගන්න කෙනෙක්ට මට ඔනි නම් කිරුළපනට එනකම් වගෙ ගේන්න හැකියි මන් ක්ලාස් එන ගමන්
( හැබැයි බරයි අප්පා පොත් ටික....
)
ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න නැත්තන් 072 3067031 කෝල් 1ක් දෙන්න
බලලා යනගමන් බම්පියකුත් දාන් යන්නලා මචන්ස්ලා.............

මේ තියෙන්නෙ පොත් ටික
මේ තියෙන්නෙ උඩ තියෙන පොත් ටික බිම ඇතුරුවාම පේන හැටි

මචන්ලා මන් මේ පොත් ටික විකුනන්න කියලා බැලුවේ. මෙතන රැ 14000 ක පොත් තියෙනවා මන් මේ ටික ඔක්කොම රැ 8000 ට දෙනවා. මේ පොත් ගොඩේ සෑම අංශයකටම අයත් පොත් 1ක් හරි තියෙ. නවකථා, කෙටිකතා, දේශපාලන, ආගමික, රසකතා, ඉන්ග්‍රීසි, කාව්‍ය සංග්‍රහ, අධ්‍යාපනික, ඔන්න ඔය වගෙ ගොඩාක් තියෙ පින්තුර බැලුවම පේනවනෙ ඒක.

ඇත්තටම කියනවනම් මෙතන සමහර පොත් මමවත් කියවලා නෑ. කඩෙන් ගත්තා වගෙම තියෙ. මේ ටික විකුනන්නේ මට එච්චර පොත් කියවන්න වෙලාවක් නෑ දැන්, අනික පොඩි මුදල් අවශ්‍යතාවයකුත් තියෙ.
ඉතින් මේ පොත් ටික ඔනි නම් තමන්ගෙ පොත් එකතුවට දාගන්න ගන්න පුළුවන්
නැත්තන්, තමනගෙ නමින් පුස්තකාලෙකට වගෙ අරන් දෙන්නත් ගන්න පුලුවන්, එහෙමත් නැත්තන් පොත් වලට ආස යාලුවෙක්ට ගිෆ්ට් එකක් හැටියට අරන් දෙන්න ගන්නත් හැකියි

ගන්න කෙනෙක්ට මට ඔනි නම් කිරුළපනට එනකම් වගෙ ගේන්න හැකියි මන් ක්ලාස් එන ගමන්
( හැබැයි බරයි අප්පා පොත් ටික....

)ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න නැත්තන් 072 3067031 කෝල් 1ක් දෙන්න