ලාභායි.....පොත් ලාභයි

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම කලොත් මචන්
    මට අනික ටික තියාගන්න නේ බන් වෙන්නෙ NUWAN BUWA :(:(
    අර උබ කැමැති නැති 2ක අහක් කරලා
    රැ 7500 ට සෙට් කරලා දෙන්නම්
    මොකො කියන්නේ.......? :):)
    :)
    ඉස්සෙල්ලාම උබ ඉන්නේ කොහේද කියපන් බන්
    මට පොත් ටික බලන්නවත් එන්න ..
    ලංකාවේ ලේඛකයෝ පල්ලෙහාට දානවා නෙවෙයි
    ඒත් දැන් බිහිවෙන බහුතරයක් පොත් හරියට අර අජිත් මුතුකුමාරණ කියන එකාගේ සිංදු වගේ.
    මේ අයගේ පොත් විතරයි ගොඩාක් මම කියවන්නේ..
    සුනේත්‍රා රාජකරුණා
    ජයසේන ජයකොඩි
    අනුලා ද සිල්වා
    සුමිත්‍රා රාහුබද්ද
    යමුනා මාලනී
    මම ගොඩාක් කියවන්නේ පරිවර්තන බන්..
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ඉස්සෙල්ලාම උබ ඉන්නේ කොහේද කියපන් බන්
    මට පොත් ටික බලන්නවත් එන්න ..
    ලංකාවේ ලේඛකයෝ පල්ලෙහාට දානවා නෙවෙයි
    ඒත් දැන් බිහිවෙන බහුතරයක් පොත් හරියට අර අජිත් මුතුකුමාරණ කියන එකාගේ සිංදු වගේ.
    මේ අයගේ පොත් විතරයි ගොඩාක් මම කියවන්නේ..
    සුනේත්‍රා රාජකරුණා
    ජයසේන ජයකොඩි
    අනුලා ද සිල්වා
    සුමිත්‍රා රාහුබද්ද
    යමුනා මාලනී
    මම ගොඩාක් කියවන්නේ පරිවර්තන බන්..

    අවිස්සාවෙල්ලට කිට්ටුව.
    කිට්ටුව කිවට කිට්ටුවම නෙමෙ බන්, උබට ඒ නම් කිවෙ ඉන්න පැත්ත ගැන
    අයිඩියා එකක් ගන්න ගමේ නම් කිවට උබ දන්නෙ නෑනෙ :no::no:
    උබ කියන එකට මන් එකඟයි බන්
    දැන් ගොඩක් තියෙන්නෙ අජූත පොත් :angry::angry:
    හැබැයි උබ ඔය කියලා තියෙන අයගෙනම් පොත් මෙතන නෑ බන් මෙතන තියන කලවම් සෙට් 1ක්
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    delmar

    ඔව් මචන් සෙට් එකනම් හොදා........
    anyway ThAnKs For BUMP
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    kiyawanna nam asai,owata koheda welawa
    nathnam gannawa ban

    අරන් තියාගනින්
    ඉඩ ලැබෙන විදිහට කියවන්නට
    :):)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo:
    විමල් පොන්නයාගෙයි පිටිදුවේ හරකාගෙයි පොත් දෙක දැකලා මට මුළු පොත් සෙට් එකම එපා උනා...
    උබ කොහේද බන් ඉන්නේ..
    මට ඔතනින් තෝරලා පොත් ටිකක් ගන්න බැරිද :confused::sorry:

    :lol:

    bump
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    poth bima athuranna hoda na do

    අප්පටසිරි එහෙමද

    මම මේ පොටෝ 1ක් ගන්න බන් එහෙම කලෙ නැතිව
    වෙන එකකට නෙමෙ බන්
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    aparade oka wikunnana epa
    passe kaleka ube lamek hari kiyawai...
    one manam oka wikunnna ikman eke ADD ekak dapan
    ube gedaratama awilla gani kawru hari

    උබේ කතාව නම් ඇත්ත මචන්
    ඉක්මන් එකේ නොදා මේකෙ මුලින්ම දැම්මේ
    කිරියෙ එකෙක්ට දෙන්ඩ බලන්න
    හැමදාම යන එන තැනකනෙ මේක:):)
    බලමුකෝ..............
     
    Last edited: