meke thiyana "maranayata nudurin" kiyana potha kiyawanna asai..bt poth 1k witharak ganna bane ne?



mama gawath oya wage set ekakma thibina mama ape akka kenekge lamayekta dunna. podi kale indan ekathu karapu poth set ekak.



ඔක්කොම නම් එපා මට මේන්න මේ 2 දියන්.. මරණයට නුදුරින්, කන්‍යාව සහ අභිගුංටකයා



kiyawanna welawak nea bump thama


ඒ ටික උබ තියාගනින්..අනේ එහෙම කොහොමද බන් කරන්නෙ
එතකොට අනික් ටිකට මොකො වෙන්නෙ

නෑ බන් උබේ ගොඩක් පොත් මට නම් වැඩක් නෑ.. ඔය අභිරහස් කතාවලට දැන් වැඩිය ආස නෑ.. ඉස්සරනම් සෑහෙන්න කියෙව්ව. අර පී.බී සේනානයකගෙ අභිරහස් කතා පොත් සෙට් එකම මගේ ලග තියෙනව. ෂර්ලොක් හෝම්ස්ගේත් ඔක්කොම තියෙනව. අපේ පොඩි එකා සින්හල කියවන්න කැමති නෑ.
ඒ නිසා ඔය පොත් වැඩක් නෑ බන්.. 